The Leader News
BREAKING
ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●
Top Ad
පුවත්

ආලෝකා දැන් උඩු ගුවනේ

T

The Leader Desk

April 20, 2026 • 1:22 PM

  ආලෝකා දැන් උඩු ගුවනේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආලෝකාගේ භාරකාරත්වය දරනු ලබන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් සමඟ මෙම ජාත්‍යන්තර සංචාරය සඳහා එක්වීමට ඉකුත් 19 වන දින කැලිෆෝනියාවේ සැන් හොසේ නුවර සිට ටෙක්සාස්හි ඩලස් ෆෝර්ට් වර්ත් (DFW) ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
  • විශේෂත්වයක් වන්නේ ආලෝකා සහතික ලත් සේවා සුනඛයෙකු (Certified Service Dog) ලෙස නම් කර තිබීම හේතුවෙන්, සාමාන්‍ය සුනඛයන් මෙන් ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කරන කොටසේ (Cargo) නොව, මගීන් ගමන් ගන්නා කුටිය (Cabin) තුළම ගමන් කිරීමට දුර්ලභ අවසරයක් හිමිව තිබීමයි.
  • ශ්‍රී ලංකාව දක්වා වූ මෙම දීර්ඝ ගුවන් ගමනේදී ආලෝකා වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් අසලම විශේෂිත අසුනක් වෙන් කර ඇති බව වාර්තා වේ.
  • මෙම ගෝලීය සාම පා ගමන සඳහා සහභාගී වන සෙසු භික්ෂූන් වහන්සේලා මේ වන විටත් දිවයිනට වැඩම කරමින් සිටින අතර, ආලෝකා සමඟින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් හෙට ( 21)අළුයම දිවයිනට සැපත් වීමට නියමිතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආලෝකාගේ භාරකාරත්වය දරනු ලබන පූජ්‍ය පඤ්ඤාකර හිමියන් සමඟ මෙම ජාත්‍යන්තර සංචාරය සඳහා එක්වීමට ඉකුත් 19 වන දින කැලිෆෝනියාවේ සැන් හොසේ නුවර සිට ටෙක්සාස්හි ඩලස් ෆෝර්ට් වර්ත් (DFW) ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

විශේෂත්වයක් වන්නේ ආලෝකා සහතික ලත් සේවා සුනඛයෙකු (Certified Service Dog) ලෙස නම් කර තිබීම හේතුවෙන්, සාමාන්‍ය සුනඛයන් මෙන් ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කරන කොටසේ (Cargo) නොව, මගීන් ගමන් ගන්නා කුටිය (Cabin) තුළම ගමන් කිරීමට දුර්ලභ අවසරයක් හිමිව තිබීමයි. ශ්‍රී ලංකාව දක්වා වූ මෙම දීර්ඝ ගුවන් ගමනේදී ආලෝකා වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් අසලම විශේෂිත අසුනක් වෙන් කර ඇති බව වාර්තා වේ.

මෙම ගෝලීය සාම පා ගමන සඳහා සහභාගී වන සෙසු භික්ෂූන් වහන්සේලා මේ වන විටත් දිවයිනට වැඩම කරමින් සිටින අතර, ආලෝකා සමඟින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් හෙට ( 21)අළුයම දිවයිනට සැපත් වීමට නියමිතව ඇත.

සාමය සහ සහජීවනය පණිවිඩය පෙරදැරි කරගත් මෙම වැඩසටහනට ආලෝකාගේ පැමිණීම සුවිශේෂී ආකර්ෂණයක් වනු නොඅනුමානය.

| vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...