The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●
Top Ad
පුවත්

දීපචෙල්වන්ගේ පොත් දෙකකට නිදහස - දෙකකට වාරණය

T

The Leader Desk

April 21, 2026 • 8:51 AM

දීපචෙල්වන්ගේ පොත් දෙකකට නිදහස - දෙකකට වාරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කලා මණ්ඩලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් දෙනු ලැබ ඇති නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩගේ අස්සනින් යුතු ලිපියකින් මේ බව දැනුම් දී තිබේ.
  • ඒ අනුව 'Bayanagaravaathi' සහ 'Cynide' යන කෘති මෙසේ නිදහස් කිරීමට නිර්දේශ ලැබී ඇති අතර 'Elluttal nan Yuttam Ceykiren' සහ 'Ippothum Inge Irandu Thesangaltaan' යන කෘති තවදුරටත් රඳවාතබාගනු ඇත.
  • දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියා සඳහා උත්සාහ දරන අන්තර්ගතයන් අඩංගු බව හේතුවෙන් 'Elluttal nan Yuttam Ceykiren' සහ 'Ippothum Inge Irandu Thesangaltaan' යන කෘති දෙක මුදානොහැරීමට ඒ සමගම අදාළ පාර්ශ්ව නිර්දේශ කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා කලා මණ්ඩලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය සාහිත්‍ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් දෙනු ලැබ ඇති නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇතැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩගේ අස්සනින් යුතු ලිපියකින් මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව 'Bayanagaravaathi' සහ 'Cynide'  යන කෘති මෙසේ නිදහස් කිරීමට නිර්දේශ ලැබී ඇති අතර  'Elluttal nan Yuttam Ceykiren' සහ 'Ippothum Inge Irandu Thesangaltaan' යන කෘති තවදුරටත් රඳවාතබාගනු ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියා සඳහා උත්සාහ දරන අන්තර්ගතයන් අඩංගු බව හේතුවෙන් 'Elluttal nan Yuttam Ceykiren' සහ 'Ippothum Inge Irandu Thesangaltaan' යන කෘති දෙක මුදානොහැරීමට ඒ සමගම අදාළ පාර්ශ්ව නිර්දේශ කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

ගිම්හාන් ද සිල්වා
 
WhatsApp Image 2026 04 21 at 12.27.32 1

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දීපචෙල්වන්ගේ පොත් දෙකකට නිදහස - දෙකකට වාරණය | The Leader