The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

කොළඹදී රූපගත කළ ඉන්දීය චිත්‍රපටයේ නළුවා ඇද වැටී මරුට

T

The Leader Desk

April 22, 2026 • 6:04 AM

කොළඹදී රූපගත කළ ඉන්දීය චිත්‍රපටයේ නළුවා ඇද වැටී මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ කළුදෑවල රත්තොට පාර පදිංචිව සිටි අලගර් කරප්පු සාමි (52) නමැති අවිවාහක පුද්ගලයෙකි.
  • ඒ අතරතුරදී අලගර් කරප්පු සාමි නමැත්තා නාන කාමරය වෙතගොස් සිටියදී හදිසියේ ඇද වැටී ඇති අතර සිහි විසඥව එම පුද්ගලයාව එහි සිටි පිරිස කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
  • ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ කළුදෑවල රත්තොට පාර පදිංචිව සිටි අලගර් කරප්පු සාමි (52) නමැති අවිවාහක පුද්ගලයෙකි.

ඉන්දියාවේ සුපිරි නළු නිළි දෙපළක් වන සරවනන් සිවකුමාර් හෙවත් සූර්යා හා ට්‍රිෂා ක්‍රිෂ්ණන් ගේ සහභාගිත්වයෙන් ඊයේ (21 වැනිදා) පස්වරු 2.30 ට පමණ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඉන්දියාවේ පාර්ලිමේන්තු මණ්ඩලය නියෝජනය කරන චිත්‍රපට රූගත කිරීමක් පැවැත්වීමට පිරිසක් ඒ සඳහා දහවල් 12.30 ට පමණ සැරසීමට සූදානම්ව සිට ඇතැයිද පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 ඒ අතරතුරදී අලගර් කරප්පු සාමි නමැත්තා නාන කාමරය වෙතගොස් සිටියදී හදිසියේ ඇද වැටී ඇති අතර සිහි විසඥව එම පුද්ගලයාව එහි සිටි පිරිස කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

(aruna | බිමල් ජයසිංහ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...