මෙරට කොන්ඩම් අතර සියයට 90 ක අලෙවියක් ඇති කොන්ඩම් වර්ගය ඇතුළු කොන්ඩම් වර්ග හයක් මෙරටට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයයි.
එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙම වසරට අවශ්‍ය තොග ගබඩාවල තිබෙන බවයි.
මෙරටට අවශ්‍ය උපත් පාලන කොපු වැඩි වශයෙන් ගෙන එනු ලබන්නේ තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය යන රටවලිනි.
මේ වනවිට ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුද ගැටුම් හේතුවෙන් කොන්ඩම් නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් වැඩිවී ඇත.
ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා ලෙස සැලකෙන මලයාසියාවේ කැරෙක්ස් (Karex Bhd) සමාගම සිය නිෂ්පාදනවල මිල සියයටය විස්සත්, තිහත් අතර ප්‍රමාණයන්ගෙන් වැඩි කිරීමට යන බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබිණි.
| aruna
මෙරට කොන්ඩම් මිල ගැන සහතිකයක් !
T
The Leader Desk
April 23, 2026 • 5:48 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙරට කොන්ඩම් අතර සියයට 90 ක අලෙවියක් ඇති කොන්ඩම් වර්ගය ඇතුළු කොන්ඩම් වර්ග හයක් මෙරටට ගෙනැවිත් බෙදාහරිනු ලබන්නේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයයි.
- එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙම වසරට අවශ්‍ය තොග ගබඩාවල තිබෙන බවයි.
- මෙරටට අවශ්‍ය උපත් පාලන කොපු වැඩි වශයෙන් ගෙන එනු ලබන්නේ තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය යන රටවලිනි.
- මේ වනවිට ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුද ගැටුම් හේතුවෙන් කොන්ඩම් නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් වැඩිවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



