The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'ක්‍රිකට් සභාපතිට තනතුරෙන් ඉවත් වන්නැයි ජනපති කී බවක් අපි දන්නේ නැහැ' - ඈෂ්ලි ද සිල්වා

T

The Leader Desk

April 23, 2026 • 9:40 AM

'ක්‍රිකට් සභාපතිට තනතුරෙන් ඉවත් වන්නැයි ජනපති කී බවක් අපි දන්නේ නැහැ' - ඈෂ්ලි ද සිල්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඒ වගේ කතාවක් අපි දුටුවේත් සමහර මාධ්‍යවලිනුයි.
  • අප දන්නා පරිදි එවැනි කිසිම දැනුම් දීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී නැහැ” යනුවෙන් ඔහු කියා සිටියා.
  • ඈෂ්ලි ද සිල්වා මෙසේ ප්‍රකාශ කළේ අද උදේ එම ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
අකුරු ප්‍රමාණය (Font Size):



“ඒ වගේ කතාවක් අපි දුටුවේත් සමහර මාධ්‍යවලිනුයි. අප දන්නා පරිදි එවැනි කිසිම දැනුම් දීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබී නැහැ” යනුවෙන් ඔහු  කියා සිටියා.

ඈෂ්ලි ද සිල්වා මෙසේ ප්‍රකාශ කළේ අද උදේ එම ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...