The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

හැකරුන් භාණ්ඩාගාරයෙන් සල්ලි ඇද්දේ ’ෆිෂින් ඇටෑක්' ක්‍රමයට ලු !

T

The Leader Desk

April 26, 2026 • 6:22 AM

හැකරුන් භාණ්ඩාගාරයෙන් සල්ලි ඇද්දේ ’ෆිෂින් ඇටෑක්' ක්‍රමයට ලු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැකරුන් කණ්ඩායමක් විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිටිමින් වරින් වර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනික ලෙස අත්පත් කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී තොරතුරු හෙළි වී යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
  • නැවත එම මුදල් ගැනීම තාක්ෂණික අභියෝග මැද කළ යුතු කටයුත්තක් බව එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමණුපොළ ප්‍රකාශ කළේය.
  • මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ විශේෂ සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා ඇතැයි වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


හැකරුන් කණ්ඩායමක් විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිටිමින් වරින් වර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනික ලෙස අත්පත් කරගෙන ඇති බව මූලික විමර්ශනවලදී තොරතුරු හෙළි වී යැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

නැවත එම මුදල් ගැනීම තාක්ෂණික අභියෝග මැද කළ යුතු කටයුත්තක් බව එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමණුපොළ ප්‍රකාශ කළේය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේදී ඊයේ විශේෂ සාකච්ඡාවට කිහිපයක්ම පවත්වා ඇතැයි වාර්තාවේ.

( මුලාශ්‍රය - lankadeepa)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...