The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

සාගරිකා කාර්ය මණ්ඩලයේ වැඩ තහනම්

T

The Leader Desk

April 26, 2026 • 3:06 PM

 සාගරිකා කාර්ය මණ්ඩලයේ වැඩ තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
  • ඒ අනුව සාගරිකා දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා මෙලෙස වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කොට ඇත.
  • මේ අතර අඩු පාඩු සහිත දුම්රිය එන්ජින් යන්ත්‍ර හා බලවේග කට්ටල ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගම් තීරණය කර ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
  • සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය පෙරේදා (24) උතුරු කළුතර හා වාද්දූව දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක් වූ අතර මේ හේතුවෙන් එම ස්ථානයේ මාර්ග දෙකම අවහිර වී එදින දුම්රිය ධාවනයට බාධා පැමිනුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සාගරිකා දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා මෙලෙස වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කොට ඇත.

මේ අතර අඩු පාඩු සහිත දුම්රිය එන්ජින් යන්ත්‍ර හා බලවේග කට්ටල ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරුවරුන්ගේ සංගම් තීරණය කර ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය පෙරේදා (24) උතුරු කළුතර හා වාද්දූව දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක් වූ අතර මේ හේතුවෙන් එම ස්ථානයේ මාර්ග දෙකම අවහිර වී එදින දුම්රිය ධාවනයට බාධා පැමිනුණි.

ඉන්පසු සාගරිකා දුම්රිය පීලිගත කර යළි කොළඹ බලා පැමිණීමේදී අද (25) පස්වරු 06.20ට පමණ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී යළිත් පීලි පැනීමකට ලක්ව තිබිණ.

 මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිර වී වූ අතර ඉන්පසු කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු සිදුකෙරිණි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...