ඔහු පැවසුවේ, එය පොදු න්‍යායක් බව ය.
කෙසේ නමුත්, හැකර්ගේ වංචාව හසු වීමට පෙර නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ විමල් වීරවංශ වැනි අයගෙන් එය එළියට ආ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සයිබර් අවකාශයේ සිදුවූ පළමු අපරාධය නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයට විපතක් වන විට එය අනුර දිසානායකට ද විපතක් බව ය.
( mawbima | Anuradha Herath)
‘හැකර් කෙනෙක් වංචාවක් කළොත් හසුවන්නට මාස දෙකක් යනවා’ - නි. අමාත්‍ය ටී.බී. සරත්
T
The Leader Desk
April 27, 2026 • 4:36 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ඔහු පැවසුවේ, එය පොදු න්‍යායක් බව ය.
- කෙසේ නමුත්, හැකර්ගේ වංචාව හසු වීමට පෙර නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස සහ විමල් වීරවංශ වැනි අයගෙන් එය එළියට ආ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
- සයිබර් අවකාශයේ සිදුවූ පළමු අපරාධය නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයට විපතක් වන විට එය අනුර දිසානායකට ද විපතක් බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



