The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

දෙහැවිරිදි දියණිය විකුණා ඡංගම දුරකතනයක් මිලට අරන් !

T

The Leader Desk

April 27, 2026 • 5:13 AM

දෙහැවිරිදි දියණිය විකුණා ඡංගම දුරකතනයක් මිලට අරන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස අවුරුදු 02 ක දැරියක රුපියල් 40000.00 මුදලකට විකුණා එකී මුදලින් රුපියල් 15000.00 ක ජංගම දුරකථනයක් මිලදී ගත් පුද්ගලයකු සහ දැරියගේ මව මෙන්ම දැරිය මිලදී ගත් කාන්තාවද ධර්මපුරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
  • දැරිය ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වයස අවුරුදු 02 ක දැරියක රුපියල් 40000.00 මුදලකට විකුණා එකී මුදලින් රුපියල් 15000.00 ක ජංගම දුරකථනයක් මිලදී ගත් පුද්ගලයකු සහ දැරියගේ මව මෙන්ම දැරිය මිලදී ගත් කාන්තාවද ධර්මපුරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.


දැරිය ද පොලිසිය මගින් සොයාගෙන ඇත. ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත

මෙම අපරාධය සඳහා අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ මව සහ අනියම් පුරුෂයා මෙන්ම දැරිය මිලදී ගත් බව කියන කාන්තාවකි

දැරියගේ මව වයස අවුරුදු දෙකක සිය දියණියව ඇය දැනට දිවි ගෙවන අනියම් ස්වාමිපුරුෂයා හා සම්බන්ධවි කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට මුදලට විකුණා ඇති බවට ධර්ම පුරම් ග්‍රාම නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි


( lankadeepa| බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...