The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ආණ්ඩුවට විපක්ෂයෙන් විශ්වාසභංගයක් !

T

The Leader Desk

April 28, 2026 • 6:19 AM

ආණ්ඩුවට විපක්ෂයෙන් විශ්වාසභංගයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම විශ්වාසභංග යෝජනාව මුදල් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එනවාද එසේත් නැතිනම් ආණ්ඩුවට එරෙහිව ගෙන එනවාද යන්න පිළිබඳව තවම තීරණයක් ගෙන නැති බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවත් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පැවසීය.
  • කිරි හරක් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට මෙම ණය මුදල ගෙවීමට නියමිතව තිබූ බව ඔහු සඳහන් කළේය.
  • මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මේ තනතුරේ කිසිවිටෙකත් සිටිය යුතු තැනැත්තෙකු නොවන බව පැවසූ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාටද වගකීමක් පැවරෙන හෙයින් අඩු තරමින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බවද ප්‍රකාශ කළේය.
  • භාණ්ඩාගාරයේ සේවය කළ පළ පුරුදු නිලධාරීන් නව රජය පත්වීමත් සමග දේශපාලන හේතු මත වෙනත් අංශවලට මාරුකර යවා ඇතැයි පැවසූ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා, අත්දැකීම් නැති පක්ෂයට හිතවත් අය ඒ පුරප්පාඩු වලට පත් කළ බවද ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම විශ්වාසභංග යෝජනාව මුදල් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එනවාද එසේත් නැතිනම් ආණ්ඩුවට එරෙහිව ගෙන එනවාද යන්න පිළිබඳව තවම තීරණයක් ගෙන නැති බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවත් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා  පැවසීය.

කිරි හරක් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවට මෙම ණය මුදල ගෙවීමට නියමිතව තිබූ බව ඔහු සඳහන් කළේය.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මේ තනතුරේ කිසිවිටෙකත් සිටිය යුතු තැනැත්තෙකු නොවන බව පැවසූ මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයාටද වගකීමක් පැවරෙන හෙයින් අඩු තරමින් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත්විය යුතු බවද ප්‍රකාශ කළේය.

භාණ්ඩාගාරයේ සේවය කළ පළ පුරුදු නිලධාරීන් නව රජය පත්වීමත් සමග දේශපාලන හේතු මත වෙනත් අංශවලට මාරුකර යවා ඇතැයි පැවසූ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා,  අත්දැකීම් නැති පක්ෂයට හිතවත් අය ඒ පුරප්පාඩු වලට පත් කළ බවද ප්‍රකාශ කළේය.

 ( lankalokaya | අසේල පෙරේරා)

cettyry54y

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...