The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ආණ්ඩුව විපක්ෂයේ විවාද යෝජනාව විසිකරයි.!

T

The Leader Desk

April 28, 2026 • 8:16 AM

ආණ්ඩුව විපක්ෂයේ විවාද යෝජනාව විසිකරයි.!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඊයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.
  • මේ ගනුදෙනුව හරහා විශාල මුදලක් නැති නාස්ති වී ඇති හෙයින් ඒ ගැන විවාද කිරීම සඳහා එක් දින විවාදයක් දෙන්නැයි තමා මෙහිදී ඉල්ලා සිටි බව කී ගයන්ත කරුණාතිලක, එම අවස්ථාව නොදුන් හෙයින් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයක් ගන්නා බව ප්‍රකාශ කළේය.
  • විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යෝජනාව කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඊයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යෝජනාව කළේය.

මේ ගනුදෙනුව හරහා විශාල මුදලක් නැති නාස්ති වී ඇති හෙයින් ඒ ගැන විවාද කිරීම සඳහා එක් දින විවාදයක් දෙන්නැයි තමා මෙහිදී ඉල්ලා සිටි බව කී  ගයන්ත කරුණාතිලක, එම අවස්ථාව නොදුන් හෙයින් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු තීරණයක් ගන්නා බව ප්‍රකාශ කළේය.

( lankalokaya | අසේල පෙරේරා)

සබැඳි පුවත :

ආණ්ඩුවට විපක්ෂයෙන් විශ්වාසභංගයක් !

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...