විශේෂ රාජකාරි කටයුත්තක් සඳහා විදෙස්ගත වී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.
පැතිර යන තොරතුරුවලට අනුව මෙම කණ්ඩායම ගමන්කර ඇත්තේ ප්‍රංශය වෙතයි.
සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් මේ වන විට විදෙස්ගතව සිටින පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීම බව වැඩිදුරටත් වාර්තා වේ.
| lankalokaya




