The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

හදිසි නීතිය මසකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

T

The Leader Desk

April 29, 2026 • 7:16 AM

හදිසි නීතිය මසකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.
  • දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රට තුළ මහජන ආරක්ෂාව සහ සාමාන්‍ය ජීවන ක්‍රමය පවත්වාගෙන යාමට, එසේම අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව ලබාදීමට මෙම තීරණය ගෙන ඇත.
  • ඒ අතරතුර, සෞඛ්‍ය, විදුලිය, ජලය සහ ඛනිජ තෙල් ඇතුළු සේවා 15ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් පෙර නිකුත් කළ ගැසට් නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර ඇත.
  • ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යාම සහතික කිරීමේ අරමුණ ඇතිව මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත්කළ හදිසි තත්ත්වය සඳහා පසුව පාර්ලිමේන්තු අනුමැතිය ගැනිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රට තුළ මහජන ආරක්ෂාව සහ සාමාන්‍ය ජීවන ක්‍රමය පවත්වාගෙන යාමට, එසේම අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවා අඛණ්ඩව ලබාදීමට මෙම තීරණය ගෙන ඇත.

ඒ අතරතුර, සෞඛ්‍ය, විදුලිය, ජලය සහ ඛනිජ තෙල් ඇතුළු සේවා 15ක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් පෙර නිකුත් කළ ගැසට් නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර ඇත.

දිට්වා සුළි කුණාටුව සමඟ රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින්  ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ නොවැම්බර් 28 වැනිදාය.

ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යාම සහතික කිරීමේ අරමුණ ඇතිව මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ප්‍රකාශයට පත්කළ හදිසි තත්ත්වය සඳහා පසුව පාර්ලිමේන්තු අනුමැතිය ගැනිණි.

ගිම්හාන් ද සිල්වා

WhatsApp Image 2026 04 29 at 12.24.36
WhatsApp Image 2026 04 29 at 12.24.36 1

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හදිසි නීතිය මසකින් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට්ටුවක් | The Leader