The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

උතුරන්න සල්ලි තියෙනවා කියන්නේ ඕනෑවට වඩා ණය ගත්ත නිසා - වෙරිටේ රිසර්ච් කියයි

T

The Leader Desk

April 29, 2026 • 9:30 AM

උතුරන්න සල්ලි තියෙනවා කියන්නේ ඕනෑවට වඩා ණය ගත්ත නිසා - වෙරිටේ රිසර්ච් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර මුදල් ශේෂය තියුණු ලෙස වැඩිදියුණු වී ඇත.
  • එයින් පෙනී යන්නේ රජය මූල්‍ය අවකාශය නැවත ගොඩනඟා ඇති බවයි.
  • නමුත් එම කියවීම අසම්පූර්ණයි” වෙරිටේ පර්යේෂණ ආයතනය කියයි.
  • එය ඒ පැමිණියේ අවස්ථාවේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ණයට ගැනීමෙන් සහ අතිරික්තය භාණ්ඩාගාරයේ මුදල් ලෙස තබා ගැනීමෙන්” යැයි වෙරිටේ ආයතනය සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


“ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර මුදල් ශේෂය තියුණු ලෙස වැඩිදියුණු වී ඇත. මුලින්ම බැලූ බැල්මට එය කැපී පෙනෙන මූල්‍ය පෙරළියක් සේ පෙනේ. එයින් පෙනී යන්නේ රජය මූල්‍ය අවකාශය නැවත ගොඩනඟා ඇති බවයි. නමුත් එම කියවීම අසම්පූර්ණයි” වෙරිටේ පර්යේෂණ ආයතනය කියයි.

“මෙම මුදල් ශේෂයන් ඉහළ යාම, රජය සිය වියදම් සපුරාලීමෙන් පසු ඉතිරි වූ ආදායමෙන් පැමිණියේ නැත. එය ඒ පැමිණියේ අවස්ථාවේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ණයට ගැනීමෙන් සහ අතිරික්තය භාණ්ඩාගාරයේ මුදල් ලෙස තබා ගැනීමෙන්” යැයි වෙරිටේ ආයතනය සඳහන් කළේය.

සම්පූර්ණ ලිපිය මෙතනින් 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උතුරන්න සල්ලි තියෙනවා කියන්නේ ඕනෑවට වඩා ණය ගත්ත නිසා - වෙරිටේ රිසර්ච් කියයි | The Leader