The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

අටමස්ථානාධිපති හිමි අල්ලන්න පොලිස් කණ්ඩායමක් !

T

The Leader Desk

April 30, 2026 • 10:55 AM

අටමස්ථානාධිපති හිමි අල්ලන්න පොලිස් කණ්ඩායමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියාට ලබා දුන් කටඋත්තර අනුව සැකකාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මෙසේ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි ප්‍රකාශකයෙක් ‘ද ලීඩර්’ වෙත පැවැසීය.
  • මව මුදල් ලබාගෙන ඊට හිලව්වට තමා මෙසේ අපයෝජනය සඳහා ලබා දුන් බවට වින්දිත දැරිය පොලිසියට පවසා ඇති අතර පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම අනුව පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
  • අදාළ හිමිනමට අමතරව ව්‍යාපාරිකයකුට ද මුදල් ලබාගෙන තමා මෙසේ අපයෝජනයට ලබා දී ඇති බව දැරිය පවසා තිබේ.
  • වින්දිත දැරියගේ මව විහාරාධිපති හිමියන් හොඳින්ම දන්නා හඳුනන අයකු බව ද කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියාට ලබා දුන් කටඋත්තර අනුව සැකකාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මෙසේ පොලිස් කණ්ඩායමක් යොදා ඇතැයි ප්‍රකාශකයෙක් ‘ද ලීඩර්’ වෙත පැවැසීය.

මව මුදල් ලබාගෙන ඊට හිලව්වට තමා මෙසේ අපයෝජනය සඳහා ලබා දුන් බවට වින්දිත දැරිය පොලිසියට පවසා ඇති අතර පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම අනුව පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අදාළ හිමිනමට අමතරව ව්‍යාපාරිකයකුට ද මුදල් ලබාගෙන තමා මෙසේ අපයෝජනයට ලබා දී ඇති බව දැරිය පවසා තිබේ.

වින්දිත දැරියගේ මව විහාරාධිපති හිමියන් හොඳින්ම දන්නා හඳුනන අයකු බව ද කියයි.

සිදුවීමෙන් පසු සැකකාර හේමරතන හිමිනම අත්අඩංගුවට ගැනීම පමාවීම ගැන මාධ්‍යයෙන් විවේචන එල්ල වූ අතර ඊට හේතු වූයේ හේමරතන හිමියන් රජයේ ප්‍රධාන නිල තනතුරක් දරන අයකුගේ ඥාතියකු වීමයි.

සිදුවීම ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ද පැමිණිලි රැසක් ලැබී ඇත.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

සබැඳි පුවත් :

බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් කළ අනුරාධපුර පුද බිමේ විහාරාධිපති හිමිනම අත්අඩංගුවට නොගන්නා ලෙස බලපෑම් !

තමන්ට බරපතළ ලිංගික අපරාධයක් කළ බව කියන අනුරාධපුර විහාරාධිපති හිමිනමක් ගැන 15 හැවිරිදි දැරියක් අධිකරණයේදී හෙළි කරයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අටමස්ථානාධිපති හිමි අල්ලන්න පොලිස් කණ්ඩායමක් ! | The Leader