The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

අටමස්ථානාධිපති හිමිගෙන් පොලිසියට ප්‍රකාශයක්

T

The Leader Desk

May 1, 2026 • 5:15 PM

අටමස්ථානාධිපති හිමිගෙන් පොලිසියට ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිසිය ප්‍රකාශයක් ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'ද ලීඩර්' ට පැවසීය.
  • අනතුරුව සිදුවීමට අදාළ යැයි කියන පෙදෙසේ ස්ථානීය පරීක්ෂාවක් කළ බව ද එම නිලධාරියා කීය.
  • මව මුදල් ලබාගෙන ඊට හිලව්වට තමා මෙසේ අපයෝජනය සඳහා ලබා දුන් බවට වින්දිත දැරිය පොලිසියට කළ ප්‍රකාශ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
  • අදාළ හිමිනමට අමතරව ව්‍යාපාරිකයකුට ද මුදල් ලබාගෙන තමා මෙසේ අපයෝජනයට ලබා දුන් බව දැරිය පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිසිය ප්‍රකාශයක් ලබාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් 'ද ලීඩර්' ට පැවසීය.

අනතුරුව සිදුවීමට අදාළ යැයි කියන පෙදෙසේ ස්ථානීය පරීක්ෂාවක් කළ බව ද එම නිලධාරියා කීය.

මව මුදල් ලබාගෙන ඊට හිලව්වට තමා මෙසේ අපයෝජනය සඳහා ලබා දුන් බවට වින්දිත දැරිය පොලිසියට කළ ප්‍රකාශ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

අදාළ හිමිනමට අමතරව ව්‍යාපාරිකයකුට ද මුදල් ලබාගෙන තමා මෙසේ අපයෝජනයට ලබා දුන් බව දැරිය පවසා තිබේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් තමාට වාර්තාවක් සපයන ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් නිලධාරීන්ට නියෝග කර ඇත.

(සටහන | ගිම්හාන් ද සිල්වා)


සබැඳි පුවතක් :

අටමස්ථානාධිපති සිදුවීම : කාන්තා හා ළමා ඇමැතිනිය වාර්තාවක් ඉල්ලයි


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...