The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට

T

The Leader Desk

May 3, 2026 • 3:41 PM

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (Trial-at-Bar) පත්කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කටයුතුකර තිබේ.
  • ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූයේ 2010 ජනවාරි 24 වැනිදා රාත්‍රියේ ය.
  • එතැන් පටන් ගතවූ වසර 16 පුරාවට ම ඔහු වෙනුවෙන් යුක්තියක් ඉටුවූයේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

(Trial-at-Bar) පත්කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කටයුතුකර තිබේ.

මෙම විශේෂ විනිසුරු මඩුල්ල සමන්විත වන්නේ නයන සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනාගෙනි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූයේ 2010 ජනවාරි 24 වැනිදා රාත්‍රියේ ය. එතැන් පටන් ගතවූ වසර 16 පුරාවට ම ඔහු වෙනුවෙන් යුක්තියක් ඉටුවූයේ නැත.

සාක්ෂිකරුවන්ට එල්ලවූ තර්ජන, වින්දිත පාර්ශවයට සිදුවූ අඩන්තේට්ටම් හා චෝදනාවට ලක්ව සිටින යුදහමුදා පාර්ශවවලට සම්බන්ධ බලවතුන්ගෙන් සිදුවූ බාධාකිරීම් ඇතුළු විවිධ හැලහැප්පීම් මධ්‍යයේ මෙතෙක් කල් ඇදීගිය එක්නැලිගොඩ නඩුව, මේ නව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පත්කිරීමත් සමග කඩිනමින් කිසියම් නිශ්චිත අවසානයකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

Sanath Balasooriya(සටහන | සනත් බාලසුරිය)
මාධ්‍යවේදී
sanathbalas@gmail.com

උපුටා ගැනීම | Sanath Balasooriya ගේ ෆේස්බුක් පිටුවෙන්...

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...