සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී විමල් එස්. කේ. ලියනගම පත් කිරීමට කැමිනට් අනුමැතිය හිමිව තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.
රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ දැනට සේවය කරනු ලබන එස්.පී.අරුක්ගොඩ ගේ සේවා කාලය අදින් අවසන් වේ.
ඒ අනුව පුරප්පාඩු වන රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි විමල් එස්. කේ. ලියනගම පත් කරනු ඇත.




