The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

නාකොළගනේ වන විනාශය හමුවේ නිහඬ වූ බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

T

The Leader Desk

May 7, 2026 • 11:59 AM

නාකොළගනේ වන විනාශය හමුවේ නිහඬ වූ බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළි පෙහෙළි කළ වනාන්තර වෙනුවට යළි වනවගා කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දැරීමට සිදුවන වියදම මාස තුනක් කාලයක් ඇතුළත නාකොළගනේ පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති වලත්වාවේ රාහුල හිමියන්ගෙන් අයකර ගැනීමටද නියෝග කළේය.
  • ( lankadeepa | මනෝප්‍රිය ගුණසේකර).
අකුරු ප්‍රමාණය (Font Size):


එළි පෙහෙළි කළ වනාන්තර වෙනුවට යළි වනවගා කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දැරීමට සිදුවන  වියදම මාස තුනක් කාලයක් ඇතුළත නාකොළගනේ පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති වලත්වාවේ රාහුල හිමියන්ගෙන් අයකර ගැනීමටද නියෝග කළේය.

මෙම වන විනාශය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව ඉල්ලා ඉරිදා ජාතික පුවත්පත්වල භාෂා තුනකින් දැන්වීම් පළ කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට, මධ්‍යම පරිසර අධිකාරියට සහ වයඹ පළාත් පරිසර අධිකාරියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී වන විනාශයන් සිදුවීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව එම දැන්වීමේ සඳහන් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

(lankadeepa | මනෝප්‍රිය ගුණසේකර)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...