The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ලොව හොඳම නිවුන් නර්තනය ශ්‍රී ලංකාවෙන්

T

The Leader Desk

May 9, 2026 • 4:38 AM

ලොව හොඳම නිවුන් නර්තනය ශ්‍රී ලංකාවෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කණ්ඩායම එම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගෙන දිවයිනට පැමිණියහ.
  • මෙම නිවුන් උළෙල , ලෝකයේ රටවල් 47 ක තරුණ නිවුන් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් ලෝක කම්කරු දින උත්සවයට සමගාමීව චීනයේ මෝජෑන් ( Mojiang ) නුවර පවත්වා තිබුණි.
  • එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් "අංගම්පාලිය" ඇසුරෙන් ඉදිරිපත් කළ නර්තනාංගයට අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වූ අතර එය මෙම උළෙලේ ඉදිරිපත් කළ හොදම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් වී තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම කණ්ඩායම එම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගෙන  දිවයිනට පැමිණියහ.

මෙම නිවුන් උළෙල , ලෝකයේ රටවල් 47 ක  තරුණ නිවුන් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් ලෝක කම්කරු දින උත්සවයට සමගාමීව චීනයේ මෝජෑන් ( Mojiang ) නුවර පවත්වා තිබුණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් "අංගම්පාලිය" ඇසුරෙන් ඉදිරිපත් කළ නර්තනාංගයට අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වූ අතර එය මෙම උළෙලේ ඉදිරිපත් කළ හොදම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් වී තිබුණි.

චීනයේ පැවති මෙම උළෙලට සමගාමීව මෙරට තුළත් එළඹෙන සැප්තැම්බර් මස කොළඹ මුල් කර ගනිමින් ලෝක නිවුන් උළෙලක් සහ තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිවුන් සම්මේලනය අවශ්‍ය පියවර ගනිමින් සිටිති.

(lankadeepa | ටී.කේ.ජී.කපිල )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...