The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු හෙට බොරුල්ලේදී

T

The Leader Desk

May 9, 2026 • 7:07 AM

කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු හෙට බොරුල්ලේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොල්ලුපිටිය පේද්‍රිරිස් පෙදෙසේ නිවසක තිබී ඊයේ සොයාගැනුණු කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර එහි වාර්තාව ලබන 12 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
  • පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිත අතර හෙට (10) උදෑසන 8.00 සිට දේහය බොරුල්ල 'රෙස්පෙක්ට්' මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත.
  • කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ 5.00 බොරුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් වැඩිදුරටත් දැනුම් දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කොල්ලුපිටිය පේද්‍රිරිස් පෙදෙසේ නිවසක තිබී ඊයේ සොයාගැනුණු කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා  විශේෂ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර එහි වාර්තාව ලබන 12 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිත අතර හෙට (10)  උදෑසන 8.00 සිට දේහය බොරුල්ල 'රෙස්පෙක්ට්' මල් ශාලාවේ තැන්පත් කර තැබෙනු ඇත. කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ 5.00 බොරුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් වැඩිදුරටත් දැනුම් දෙයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...