The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මනූෂගේ සොයුරා සමග රට රැකියා වංචාකළ කතක් ඩුබායි සිට රැගෙන එන බව පොලිසිය කියයි

T

The Leader Desk

May 12, 2026 • 3:49 AM

  මනූෂගේ සොයුරා සමග රට රැකියා වංචාකළ කතක් ඩුබායි සිට රැගෙන එන බව පොලිසිය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යොමු කරන බව පවසා පුද්ගලයින් 48 දෙනෙකුගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියේ සැකකාර කාන්තාව ඩුබායි සිට මෙරටට රැගෙන එමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.
  • බෝදරගම හමුවේ දැනුම් දුන්නේය.
  • ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම ට අවසර ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

යොමු කරන බව පවසා පුද්ගලයින් 48 දෙනෙකුගෙන් මුදල් වංචා කිරීමේ සිද්ධියේ සැකකාර කාන්තාව ඩුබායි සිට මෙරටට රැගෙන එමින් සිටින බව පොලිසිය සඳහන් කරයි.

සැකකාර තිසර ඉරෝෂණ නානායක්කාර ෆින්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා එක අයකුගෙන් රුපියල් ලක්ෂ 40 බැගින් වූ මුදලක් ඉල්ලා සිට ඉන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබාගෙන එම මුදල වංචාකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබු පැමිණිල්ලක් මත මිට ඉහතදී ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබු අතර පසුව අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබිය


මනූ­ෂගේ වත්කම් බැර­කම් පිරි­ක්සයි

මේ අතර හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දුන්නේය.

ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම ට අවසර ලැබිණි.

මුදල් විශුද්ධීකරණ පනත යටතේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව විමර්ශනයක් ආරම්භ ඇති බවක් 2011, 2013, 2015 සහ 2022 යන ව‍ර්ෂවලට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය

'අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය' නමැති සංවිධානයක් විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය 

 

WhatsApp Image 2026 05 12 at 8.37.44 AM 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...