The Leader News
BREAKING
Top Ad
පුවත්

ජොන්ස්ටන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට!

T

The Leader Desk

June 3, 2026 • 4:59 AM

ජොන්ස්ටන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් නීතිවිරෝධී වත්කම් පිළිබඳව සිදු කෙරෙන පුළුල් විමර්ශනවලට අදාළව, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.
  • විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සැකකරු සමඟ පැවති සමීප මූල්‍ය ගනුදෙනු සහ දේශපාලන සබඳතා පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගත් නීතිවිරෝධී වත්කම් පිළිබඳව සිදු කෙරෙන පුළුල් විමර්ශනවලට අදාළව, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සැකකරු සමඟ පැවති සමීප මූල්‍ය ගනුදෙනු සහ දේශපාලන සබඳතා පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවයි. 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...