The Leader News
BREAKING
Top Ad
පුවත්

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

T

The Leader Desk

June 25, 2026 • 4:01 AM

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ හා හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
  • මේ අතර හිටපු ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධ්‍යක්ෂ අරුණ වරුෂවිතානද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ හා හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර වෙනම බන්ධනාගාරයකට යොමු කිරීමේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1,200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන චෝදනාවක් සම්බන්ධයෙනි.

මේ අතර හිටපු ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධ්‍යක්ෂ අරුණ වරුෂවිතානද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...