The Leader News
BREAKING
Top Ad
පුවත්

සුරේෂ් සලේ හදිසියේම ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කරයි

T

The Leader Desk

June 27, 2026 • 7:47 AM

සුරේෂ් සලේ හදිසියේම ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හදිසියේ ඇතිවූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂිත හෘද රෝග ඒකකයට (Cardiology Unit) ඇතුළත් කර තිබේ.
  • අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී තමන්ට අමානුෂික හිරිහැර සිදුකෙරෙන බව පවසමින් ඊට විරෝධය පළකර සුරේෂ් සාලේ CID අත්අඩංගුවේ සිටියදීම මාරාන්තික උපවාසයක් (Fast-unto-death) ආරම්භ කර තිබිණි.
  • පවුලේ ආරංචි මාර්ග සහ රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, මේ වන විට ඔහු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ හදිසියේ ඇතිවූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂිත හෘද රෝග ඒකකයට (Cardiology Unit) ඇතුළත් කර තිබේ.

පවුලේ ආරංචි මාර්ග සහ රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන පරිදි, මේ වන විට ඔහු දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී තමන්ට අමානුෂික හිරිහැර සිදුකෙරෙන බව පවසමින් ඊට විරෝධය පළකර සුරේෂ් සාලේ CID අත්අඩංගුවේ සිටියදීම මාරාන්තික උපවාසයක් (Fast-unto-death) ආරම්භ කර තිබිණි. ඉන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහී ගිය අතර, මෙම හදිසි හෘදයාබාධ තත්ත්වය මතුවන්නේ එකී පසුබිම තුළය.

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...