The Leader News
BREAKING
Top Ad
පුවත්

මහනුවර වීදි සුනඛයන්ට නගර සභාවේ රැකියා

T

The Leader Desk

July 21, 2026 • 9:16 AM

මහනුවර වීදි සුනඛයන්ට නගර සභාවේ රැකියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිවාස අහිමිව වීදි ආශ්‍රිතව ජීවත් වන අසරණ සුනඛයන්ට ආහාර ලබා දීම සම්බ්න්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පසුගිය දිනයෙක පළ කළ නිශේධනාත්මක අදහස මුල් කොට මේ වන විට පුළුල් සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


”මහනුවර වීදි සුනඛයන්ට නගර සභාවේ රැකියා” යනුවෙන් මෙම ඡායාරූපය ද සහිතව මේ දිනවල සමාජ ජාලා මඟින් පැතිර යන උපහාසාත්මක ප්‍රවෘත්තිය ද එම සමාජ කතිකාවේම දිගුවකි.

ඉන් පැවසෙනුයේ වීදි සුනඛයන් හට ආහාර දීම සම්බන්ධයෙන් ජනතාව උදාසීන කරවන ප්‍රකාශ කළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වරයා පේරාදෙණිය ගැටඹේ පිහිටි තම ප්‍රධාන කාර්යාලයට ආසන්නතම මහනුවර මහ නගර සභා බලධාරීන් හා කතා කොට මෙතෙක් අනුන් ගේ ඉඳුළින් යැපුණු මහනුවර නගරයේ වීදි සුනඛයන් හට එම මහ නගර සභාවේ රැකියා අවස්ථා හිමි කොට ඇති බවකි.

| vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...