The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු

T

The Leader Desk

March 31, 2026 • 3:57 AM

පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නියෝග මත ක්‍රියාත්මක කෙරේ.
  • ප්‍රියන්ත, සේවස්ථ පුහුණු කොට්ඨාසයේ සිට මුලතිව් කොට්ඨාසයටත්, * සහකාර පොලිස් අධිකාරී පී.එම්.සී.ආර්.
  • ප්‍රනාන්දු, මුලතිව් කොට්ඨාසයේ සිට සේවස්ථ පුහුණු කොට්ඨාසයටත් ස්ථාන මාරු ලබාදී ඇත.
  • එමෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස කටයුතු කරන ස්ථානාධිපතිවරුන් 14 දෙනකුටද මෙසේ ස්ථාන මාරු ලබාදී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ස්ථාන මාරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ගේ නියෝග මත ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව,

* පොලිස් අධිකාරී ඩී.ආර්.එස්. ධර්මදාස, මන්නාරම කොට්ඨාසයේ සිටි මහනුවර කොට්ඨාසයටත්,

* සහකාර පොලිස් අධිකාරී කේ.එල්.ඒ.ටී.එස්. ජයසිංහ  ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සිටි නිල සුනඛ කොට්ඨාසයටත්,

* සහකාර පොලිස් අධිකාරී එන්.පී.එන්. සුරවීර සංචාරක කොට්ඨාසයේ සිට නුවරඑළිය කොට්ඨාසයටත්,

* සහකාර පොලිස් අධිකාරී එස්.පී. එදිරිසිංහ,  කැබිතිගොල්ලෑව කොට්ඨසයේ සිට පොළොන්නරුව කොට්ඨාසයටත්,

* සහකාර පොලිස් අධිකාරී කේ.ආර්.ඒ. ප්‍රියන්ත,  සේවස්ථ පුහුණු කොට්ඨාසයේ සිට මුලතිව් කොට්ඨාසයටත්,

* සහකාර පොලිස් අධිකාරී පී.එම්.සී.ආර්. තෙන්නකෝන් ඇල්පිටියේ කොට්ඨාසයේ සිට අනුරාධපුර කොට්ඨාසයටත්,

* සහකාර පොලිස් අධිකාරී එම්. අබේසිංහ නීති කොට්ඨාසයේ සිට මන්නාර කෝට්ඨාසයටත්,

* සහකාර පොලිස් අධිකාරී ඩබ්.ජේ.බී. ප්‍රනාන්දු,  මුලතිව් කොට්ඨාසයේ සිට සේවස්ථ පුහුණු කොට්ඨාසයටත් ස්ථාන මාරු ලබාදී ඇත.

එමෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස කටයුතු කරන ස්ථානාධිපතිවරුන් 14 දෙනකුටද මෙසේ ස්ථාන මාරු ලබාදී ඇත. ඒ අනුව රාගම, මාතලේ, නවගමුව, ඉලවාලි, කෑගල්ල, ගොඩකවෙළ, මඩු, වැලිමඩ, තලංගම, බෙලිඅත්ත, මුලතිව් යන පොලිස් ස්ථානාවල ස්ථානාධිපතිවරුන් මෙසේ මාරුකර යවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

( lankadeepa | ගයාන් සූරියආරච්චි)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...