The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21ක්

T

The Leader Desk

April 30, 2026 • 7:18 AM

ජාතික ජන බලවේගයේ මැයි දින සැමරුම් 21ක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම මැයිදින සැමරුම් සඳහා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් සහභාගිවීමට නියමිතය.
  • ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළුතර, මාතර සහ තංගල්ල පැවැත්වෙන මැයි දින සැමරුම් සඳහා සහභාගි වේ.
  • මීට අමතරව විජිත් හේරත්, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, අනුර කරුණාතිලක, හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් අනෙකුත් මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම මැයිදින සැමරුම් සඳහා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් සහභාගිවීමට නියමිතය.

ජනාධිපති අනුර දිසානායක මැයි 01 වෙනිදා පෙරවරුවේ නුවරඑළිය සහ එදින පසුවරුවේ මහරගමදී පැවැත්වෙන මැයිදින සැමරුම් සඳහා එක්වීමට නියමිතය.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සහභාගිත්වයෙන් රත්නපුරයේදී මැයි දින සැමරුම සිදු කෙරේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළුතර, මාතර සහ තංගල්ල පැවැත්වෙන මැයි දින සැමරුම් සඳහා සහභාගි වේ. බිමල් රත්නායක සහභාගිත්වයෙන් වව්නියාව සහ යාපනය මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව විජිත් හේරත්, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ, අනුර කරුණාතිලක, හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිසගේ සහභාගිත්වයෙන් අනෙකුත් මැයි දින සැමරුම් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

May Day 2026 District Rally details page 0001
May Day 2026 District Rally details page 0002

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...