The Leader News
BREAKING
නඩු රැල්ලක සති අන්ත විග්‍රහය: දේශපාලන බලවතුන්ට එරෙහි නීතිය●සිනමාවේ අර්බුද ගැන ඡත්‍ර වීරමන් කරන විග්‍රහය●ට්‍රම්ප්ගේ බැල්ම සහ මාලිමාවේ ඇල්ම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●ඉබ්‍රාහිම් අලි ඛාන් - පලක් තිවාරි වෙන්වූ බවට බොලිවුඩයෙන් ආරංචි●කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්●සුනිල් වටගල සහ කුමාර ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් පූර්ණ විමර්ශනයක්●ෂර්ලි සමරසිංහ ගේ ''සිලිලාරේ'' ළඟදී ම තිරයට●කැසිනෝ සහ ඔන්ලයින් සූදු නියාමනය දෙසැම්බරයට●'සංවර්ධන' සැළසුමක් ගැන නොදන්නා විපක්ෂ හවුල් කුමටද?●කමිඳුගේ සටන්කාමී ශතකය හමුවේ පාකිස්තානය අවසන් පන්දුවාරයේදී ශූරතාව ඩැහැගනී●
Top Ad
පුවත්

ආර්ථික අපරාධකරුවන්ට අනිවාර්යයෙන්ම කළ යුත්තේ කුමක්ද?

T

The Leader Desk

February 25, 2024 • 6:00 PM

ආර්ථික අපරාධකරුවන්ට අනිවාර්යයෙන්ම කළ යුත්තේ කුමක්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
  • වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණයට සම්බන්ධ බොහෝ පිරිසක් සිටින බවත් ඔවුන් සම්බන්ධව විධිමත්, නිවැරදි පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් හඳුනාගත යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
  • ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.
  • මන්ත්‍රීවරයා පවසන්නේ කොවිඩ් කාලසීමාවේ සිදුවූ අක්‍රමිකතා නිවැරදිව විමර්ශනය කළ යුතු බව මෙන්ම කොවිඩ් මරණ සම්බන්ධව ද අවධානය යොමුකිරීම වැදගත් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණයට සම්බන්ධ බොහෝ පිරිසක් සිටින බවත් ඔවුන් සම්බන්ධව විධිමත්, නිවැරදි පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් හඳුනාගත යුතු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා පවසන්නේ කොවිඩ් කාලසීමාවේ සිදුවූ අක්‍රමිකතා නිවැරදිව විමර්ශනය කළ යුතු බව මෙන්ම කොවිඩ් මරණ සම්බන්ධව ද අවධානය යොමුකිරීම වැදගත් බවයි.

ඉන්ධන අර්බුදයට සම්බන්ධ පාර්ශව පිළිබඳව ද සිහිපත් කළ චම්පික රණවක මන්ත්‍රීවරයා එවැනි විවිධ අර්බුද ඇති කර රට බංකොලොත්භාවයට පත්කළ ජාවාරම්කරුවන් නිවැරදිව හඳුනාගත යුතු බවයි.

ඔවුන් සිරගත කිරීම අතිශය වැදගත් බව ද එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් සඳහන් කළේය.

 (චතුරංග මේදිස්)

 

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...