The Leader News
BREAKING
කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්●සුනිල් වටගල සහ කුමාර ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් පූර්ණ විමර්ශනයක්●ෂර්ලි සමරසිංහ ගේ ''සිලිලාරේ'' ළඟදී ම තිරයට●කැසිනෝ සහ ඔන්ලයින් සූදු නියාමනය දෙසැම්බරයට●'සංවර්ධන' සැළසුමක් ගැන නොදන්නා විපක්ෂ හවුල් කුමටද?●කමිඳුගේ සටන්කාමී ශතකය හමුවේ පාකිස්තානය අවසන් පන්දුවාරයේදී ශූරතාව ඩැහැගනී● අලුත් පරම්පරාව නැතිව දේශපාලන පැවැත්මක් නෑ: රනිල්●හෝමාගම පොලිසියේ මරණය ඇසින් දුටු සාක්ෂිකරුගේ ජීවිතාරක්ෂාව පතා අම්මාගෙන් ආයාචනයක්●ශ්‍රීලන්කන් යානා 6ක් අක්‍රියයි: නරීටා ගමනත් හදිසියේ ඇණහිටියි●නීතිඥ ලාල් විජේනායක දිවි සැරිය නිම කරයි●
Top Ad
සාහිත්‍ය - කලා

කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්

Awara

Awara

November 1, 2026 • 3:15 PM

කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම අවස්ථාවේ දී ප්‍රභා මනුරත්න සහ ප්‍රභාත් ජයසිංහ දෙසුම් පැවැත් වීමට නියමිත අතර නදීක ගුරුගේ සහ සිලනි තුමාරා ගායන ඉදිරිපත් කිරීමට නියමිත ය.
  • සභාව මෙහෙයවනු ලබන්නේ ගුමි සිරිමෙවන් විසිනි.
  • මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරිය ඔබට විවෘත ආරාධනා කරන්නී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කුමුදු කුමාරසිංහ විසින් රචිත පළම නවකතාව වන '' මේක අතිශය සාමාන්‍ය කතාවක්'' කෘතිය සහ දෙවන කෙටිකතා සංග්‍රහය වන '' කුමාරි එන්න එන්නම ලොකුවුණා සුනිල් එන්න එන්නම පුංචි වුණා'' කෘතිය එළඹෙන හතරවන දා සවස 03.30ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ජනගත කරයි.

මෙම අවස්ථාවේ දී ප්‍රභා මනුරත්න සහ ප්‍රභාත් ජයසිංහ දෙසුම් පැවැත් වීමට නියමිත අතර නදීක ගුරුගේ සහ සිලනි තුමාරා ගායන ඉදිරිපත් කිරීමට නියමිත ය.

සභාව මෙහෙයවනු ලබන්නේ ගුමි සිරිමෙවන් විසිනි.

මෙම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරිය ඔබට විවෘත ආරාධනා කරන්නී ය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...