The Leader News
BREAKING
රග්බි අර්බුදය උග්‍ර වෙයි: රිස්ලිගෙන් දින 14ක අවසන් නිවේදනයක්●දැඩි රස්නයෙන් ශ්‍රම බලකායට තර්ජනයක්: ජාත්‍යන්තර කම්කරු සංවිධානය●දරුවන් විකුණා ලයික් සොයන දෙමව්පියන්ට ඇමති සරෝජාගෙන් දැඩි නීති●චෙම්මනි සමූහ මිනීවළ පරීක්ෂණවලට ජාත්‍යන්තර සහාය ඉල්ලයි●සර්බියාවේ දශකයක පාලනය පෙරළූ තරුණ ඡන්ද බලය●නව අපරාධ පනතින් වධහිංසාවට ඉඩක්: HRW අනතුරු අඟවයි●මැක්ස් ඇප් ඇතුළු ආයතන 27කට මහ බැංකු තහනමක්●කොරියානු රූපලාවණ්‍ය සැත්කම් ප්‍රවර්ධන වැඩසටහනක් ඕස්ට්‍රේලියාවේදී හදිසියේ නවතී●ශ්‍රීලන්කන් ගුවන් ආසන පද්ධතියට 'බොට්' ප්‍රහාරයක්; මගීන්ට අර්බුදයක්●කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සෙවීමට විද්‍යාත්මක වාර්තාවක්●
Top Ad
පුවත්

පුංචි පුතුගේ වීඩියෝව ෆේස්බුක් දැමූ අයට වැඩ වරදියි

T

The Leader Desk

February 28, 2024 • 4:31 PM

පුංචි පුතුගේ වීඩියෝව ෆේස්බුක් දැමූ අයට වැඩ වරදියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.
  • එහිදී ඔවුන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවය කුඩා දරුවකුට කරන මෙම හිංසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.
  • ඒ සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

මේ පිළිබඳ අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය.

එහිදී ඔවුන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවය

කුඩා දරුවකුට කරන මෙම හිංසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

'' මේ දරුවගෙන් ප්‍රශ්ණ අහල, දරුව දෙන උත්තරේට හිනාවෙවී, ඒක වීඩියෝ කරල සමාජ මාධ්‍යයට මුදාහල ගුරුවරියට අධ්‍යාපන අමාත්‍යාංශය විනය ක්‍රියාමාර්ග ගත යුතුය. ලැජ්ජ නැතුව මේව බෙදා හරින අයටත් එරෙහිව තමතමන් තනිව හරි යමක් කරන්න බලන්න!''

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...