The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

හෝමූස් හරහා යන්න ගිය නැව් දෙකක් ඇතුලු නැව් 3 ක් ඉරාන හමුදා භාරයට

T

The Leader Desk

April 22, 2026 • 4:10 PM

හෝමූස් හරහා යන්න ගිය නැව් දෙකක් ඇතුලු නැව් 3 ක් ඉරාන හමුදා භාරයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එරට පුවත් සේවා වාර්තා කර ඇත්තේ MSC ෆ්‍රැන්චෙස්කා සහ එපමිනොන්ඩාස් නෞකා දෙක ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති අතර, අදාළ නෞකා මේ වනවිට ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇති බවයි.
  • මේ අතර, අනතුරට ලක්ව තිබූ බව කියන යූෆෝරියා නමැති නෞකාවද ඔවුන් භාරයට ගෙන ඇති බව වාර්තාවේ.
  • මුලාශ්‍රය : Iran captures two vessels in Strait of Hormuz after ship comes under fire Iran seizes ships in Strait of Hormuz after Trump extends ceasefire.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට පුවත් සේවා වාර්තා කර ඇත්තේ MSC ෆ්‍රැන්චෙස්කා සහ එපමිනොන්ඩාස් නෞකා දෙක ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති අතර, අදාළ නෞකා මේ වනවිට ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇති බවයි.

මේ අතර, අනතුරට ලක්ව තිබූ බව කියන යූෆෝරියා නමැති නෞකාවද ඔවුන් භාරයට ගෙන ඇති බව වාර්තාවේ.

මුලාශ්‍රය :

Iran captures two vessels in Strait of Hormuz after ship comes under fire

Iran seizes ships in Strait of Hormuz after Trump extends ceasefire


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...