The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ?

T

The Leader Desk

May 4, 2026 • 6:35 AM

වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ප්‍රකාශ කළේ, බදු ඉහළ යාම සහ විදේශ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වෙළඳපොළේ ජනප්‍රිය වාහන මාදිලිවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.
  • ඔහු පෙන්වා දෙන්නේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක මිල ඉහළ ආසන්න වශයෙන් මේ ආකාරයෙන් ඉහළ යනු ඇති බවයි.
  • එ අනුව 'වෙසල්' රුපියල් 300,000 කින් පමණ ද, 'ටොයොටා රේස්' රුපියල් 250,000 කින් පමණ ද , 'සුසුකි වැගන්' ආර් රුපියල් 150,000 කින් පමණ ද ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.
  • පවතින ඉහළ ජීවන වියදම හමුවේ මෙම මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට අමතර පීඩනයක් වනු ඇති බවත්, එමඟින් වාහන වෙළඳපොළේ ඉල්ලුම තවදුරටත් පහත වැටිය හැකි බවත් ආනයනකරුවෝ අනතුරු අඟවති.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ  ප්‍රකාශ කළේ, බදු ඉහළ යාම සහ විදේශ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වෙළඳපොළේ ජනප්‍රිය වාහන මාදිලිවල මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක මිල ඉහළ ආසන්න වශයෙන් මේ ආකාරයෙන් ඉහළ යනු ඇති බවයි. එ අනුව 'වෙසල්' රුපියල් 300,000 කින් පමණ ද, 'ටොයොටා රේස්' රුපියල් 250,000 කින් පමණ ද , 'සුසුකි වැගන්' ආර් රුපියල් 150,000 කින් පමණ ද ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

පවතින ඉහළ ජීවන වියදම හමුවේ මෙම මිල ඉහළ යාම පාරිභෝගිකයන්ට අමතර පීඩනයක් වනු ඇති බවත්, එමඟින් වාහන වෙළඳපොළේ ඉල්ලුම තවදුරටත් පහත වැටිය හැකි බවත් ආනයනකරුවෝ අනතුරු අඟවති.

( lankadeepa | චතුරංග ප්‍රදීප්)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වෙසල් ලක්ෂ 3 කින් රේස් ලක්ෂ දෙකහමාරකින් නගී ? | The Leader