BREAKING
Top Ad
පුවත්

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

T

The Leader

June 11, 2019 • 11:48 AM

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සැකකරුවකු බවට නම් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළමු සටහන තැබූ මහාචාර්ය වරයාගේ මුස්ලිම් විරෝධයට හේතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේවනවිට හඳුනාගෙන ඇතැයි
  • එම විමර්ශන වලට අනුව අදාල මහාචාර්යවරයාගේ පළමු විවාහයේ බිරිඳ ඔහුට දරුපල නැතැයි කියමින් දික්කසාද වී ඇති අතර පසුව මුස්ලිම් ජාතිකයකුයකු සමග විවාහවී තිබේ.
  • අනතුරුව එම මුස්ලිම් ජාතික සැමියාට දාව ඇය දරුවන් දෙදෙනෙකු බිහිකර ඇත.
  • ජාතිකවාදයක් කතාකරන විශ්ව විද්‍යාල මහචාර්යවරයා මුස්ලිම් විරෝධියකු වී ඇත්තේ ඉන් අනතුරුව බවට සැක කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශන වලදීය.

එම විමර්ශන වලට අනුව අදාල මහාචාර්යවරයාගේ පළමු විවාහයේ බිරිඳ ඔහුට දරුපල නැතැයි කියමින් දික්කසාද වී ඇති අතර පසුව මුස්ලිම් ජාතිකයකුයකු සමග විවාහවී තිබේ. අනතුරුව එම මුස්ලිම් ජාතික සැමියාට දාව ඇය දරුවන් දෙදෙනෙකු බිහිකර ඇත.

ජාතිකවාදයක් කතාකරන විශ්ව විද්‍යාල මහචාර්යවරයා මුස්ලිම් විරෝධියකු වී ඇත්තේ ඉන් අනතුරුව බවට සැක කෙරේ.

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳභාවයට පත් කරන ලද බවට මැයි 23 වැනිදා 'දිවයින' පුවත්පත සිය ප්‍රධාන පුවත මගින් පළමු වරට අනාවරණය කර තිබු අතර අදාල මහාචාර්යවරයා එදිනම හවස වෛද්‍ය සාෆි ගේ ජායාරුපයක් සිය FB පිටුවේ පළකරමින් ''දිවයින පත්තරේ තියෙන්නේ මේ පුද්ගලයා ගැන විය හැකියි'' කියා පොස්ටුවක් පළකර පහුවදා ඉවත් කරගෙන තිබුණ.

සබැඳි පුවත් :

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න 

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

'වඳ කතා නාඩගම' : රටම ගිණි තැබුවේ කුරුණෑගල පොහොට්ටු DIG !

කුරුණෑගල දොස්තරට එරෙහිව පැමිණිලි සියල්ල සැකය මතයි - CID කියයි

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

වඳ සැත්කම් ශල්‍යකර්ම වලට හවුල් වූ සියලු දෙනා අත්අඩංගුවට !

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...