The Leader News
BREAKING
Top Ad
පුවත්

ගලේවෙල ගංවතුර හානි වැළක්වීමේ ව්‍යාපෘතියකට කෝටි 4 ක් අපතේ යවලා

T

The Leader Desk

August 10, 2025 • 8:44 AM

ගලේවෙල ගංවතුර හානි වැළක්වීමේ ව්‍යාපෘතියකට කෝටි 4 ක් අපතේ යවලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය ආපදා සදහා ප්‍රතිචාර දැක්විමේ සුරක්ෂිත සහන මධ්‍යස්ථානයක් ලෙස අලුත්වැඩියා සිදුකළ ද ඊට අවශ්‍ය කිසිදු පහසුකමක් එහි නොතිබුණි.
  • මේ සදහා රුපියල් 2,032,633ක් වැය කර මිලදි ගෙන තිබු යන්ත්‍ර හා උපකරණ වලින් නැවත භාවිතා කළහැකි රුපියල් 1,316,948 වටිනා යන්ත්‍ර හා උපකරණ ගලේවෙල ප්‍රා දේශිය සභාවට හෝ ආපදා කළමණාකරණ දිස්ත්‍රික් ඒකකයට භාරදි නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
  • මේ සම්බන්දයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට කිසිවක් සදහන් කොට නොතිබුණි.
  • ආපදා අවම කිරිම සදහා වෙන්කළ ප්‍රතිපාදන මුදල් පලදායි ලෙස ප්‍රසම්පාදන කටයුතු සිදුකර අපේක්ෂිත අරමුණු ලගාකරගැනිම සදහා මධ්‍යස්ථානය විසින් නිසි අධික්ෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය ආපදා සදහා ප්‍රතිචාර දැක්විමේ සුරක්ෂිත සහන මධ්‍යස්ථානයක් ලෙස අලුත්වැඩියා සිදුකළ ද ඊට අවශ්‍ය කිසිදු පහසුකමක් එහි නොතිබුණි.

මේ සදහා රුපියල් 2,032,633ක් වැය කර මිලදි ගෙන තිබු යන්ත්‍ර හා උපකරණ වලින් නැවත භාවිතා කළහැකි රුපියල් 1,316,948 වටිනා යන්ත්‍ර හා උපකරණ  ගලේවෙල ප්‍රා දේශිය සභාවට හෝ ආපදා කළමණාකරණ දිස්ත්‍රික් ඒකකයට භාරදි නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ සම්බන්දයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට කිසිවක් සදහන් කොට නොතිබුණි.

ආපදා අවම කිරිම සදහා වෙන්කළ ප්‍රතිපාදන මුදල් පලදායි ලෙස ප්‍රසම්පාදන කටයුතු සිදුකර අපේක්ෂිත අරමුණු ලගාකරගැනිම සදහා මධ්‍යස්ථානය විසින් නිසි අධික්ෂණයක් සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

( lankadeepa | ජේ.කේ.එල්. චාමින්ද)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...