The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් පාරේ

T

The Leader Desk

April 23, 2026 • 3:14 PM

 අංක තහඩු නැති වාහන ලක්ෂ 4ක් පාරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිසි අංක තහඩු නොමැතිව මහමග ධාවනය කෙරෙන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
  • අංක තහඩු මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බවත් ලබන මස අගවන විට එම අංක තහඩු ලබාදීමට හැකි යැයි අදාළ ආයතනය දැනුම්දී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
  • මේ අතර නිසි අංක තහඩු නොමැතිවීම හේතුවෙන් ඉහත වාහන හිමිකරුවන්ට පොලිස් නිලධාරින්ගෙන් යම් යම් බාධා එල්ල වන බවට මුදල් කාරක සභාවේදී ප්‍රකාශ කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

නිසි අංක තහඩු නොමැතිව මහමග ධාවනය කෙරෙන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

මෙම තොරතුරු අනාවරණය වූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීමට එහි නිලධාරීන් එම කමිටුවට ඉකුත්දා කැඳවූ අවස්ථාවේදීය.

අංක තහඩු මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බවත් ලබන මස අගවන විට එම අංක තහඩු ලබාදීමට හැකි යැයි අදාළ ආයතනය දැනුම්දී ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.

රජයේ  මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි  සභාපති ආචාර්ය හර්ෂද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මේ අතර නිසි අංක තහඩු නොමැතිවීම හේතුවෙන් ඉහත වාහන හිමිකරුවන්ට පොලිස් නිලධාරින්ගෙන් යම් යම් බාධා එල්ල වන බවට මුදල් කාරක සභාවේදී ප්‍රකාශ  කෙරිණ.

( lankadeepa | සුජිත් හේවාජුලිගේ)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...