The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ශිරන්ති රාජපක්ෂ නම වෙනස් කර කෝටි 40ක නිවසක් අරන් !

T

The Leader Desk

May 1, 2026 • 6:04 AM

ශිරන්ති රාජපක්ෂ නම වෙනස් කර කෝටි 40ක නිවසක් අරන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
  • ''මෙම නිවස පිහිටා තිබෙන ටොරින්ටන් මාවත අංක 260/17 දරන ලිපිනය නාමල් රාජපක්ෂගේ CSN රූපවාහිනි නාලිකාවේ ලිපිනය ලෙසින් ද යොදා ගෙන තිබූ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අනාවරණය කර ගෙන තිබේ.
  • රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසින් සිටි 2002 – 2004 සමයේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙසින් සිටිය දී මෙම නිවස රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මහින්ද රාජපක්ෂ වෙත කුලී පදනමින් ලබා දී ඇත.
  • මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙසින් පත් වූ පසුව අදාළ නිවස ශිරන්ති රාජපක්ෂගේ සැබෑ නම වන මේරි ලූඩ්ස් වික්‍රමසිංහ යන නමට සින්නක්කරව මිල දී ගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

''මෙම නිවස පිහිටා තිබෙන ටොරින්ටන් මාවත අංක 260/17 දරන ලිපිනය නාමල් රාජපක්ෂගේ CSN රූපවාහිනි නාලිකාවේ ලිපිනය ලෙසින් ද යොදා ගෙන තිබූ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අනාවරණය කර ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසින් සිටි 2002 – 2004 සමයේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ලෙසින් සිටිය දී මෙම නිවස රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මහින්ද රාජපක්ෂ වෙත කුලී පදනමින් ලබා දී ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙසින් පත් වූ පසුව අදාළ නිවස ශිරන්ති රාජපක්ෂගේ සැබෑ නම වන මේරි ලූඩ්ස් වික්‍රමසිංහ යන නමට සින්නක්කරව මිල දී ගෙන ඇත.

ඒ වෙනුවෙන් වැය කළ රුපියල් කෝටි 40ක මුදල උපයා ගත්තේ කෙසේ දැයි අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ පවත්වන අතර, මෙම දේපළ විකිණීම හෝ අන්සතු කිරීම තහනම් කර තිබේ.''

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...