හදිසි රෝගාතුර තත්වයක් නිසා අභාවප්‍රාප්ත වූ ශානක ඉරෝෂණ පීරිස් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) සවස 5 ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය මහරගම දෙහිවල පාරේ ගොඩිගමුව සුසාන භූමිය අසල නගරසභා මල්ශාලාවේ අද (22) සවස 5 දක්වා තැන්පත් කර තිබේ.
ශානක ඉරෝෂණ පීරිස්, Ogilvy Digital ආයතනයේ සිංහල අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, ප්‍රාමාණික දැනුමැත්තෙකු ලෙසින් විවිධ කවයන් තුළ සම්භාවනාවට පාත්‍ර වූ අයෙකු අතර ඔහු, පැරණි බෞද්ධ දර්ශනයද ඇතුළුව බොහෝ විෂය ක්ෂේත්‍රයන්හි හසල දැනුමකින්ද හෙබි අයෙකු විය.
මිත්‍රවර ශානක, ඔබට සුබ ගමනක්.
ශානක ඉරෝෂණ ගේ අවසන් කටයුතු අද (22)
Awara
November 22, 2026 • 10:34 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හදිසි රෝගාතුර තත්වයක් නිසා අභාවප්‍රාප්ත වූ ශානක ඉරෝෂණ පීරිස් ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) සවස 5 ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.
- අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය මහරගම දෙහිවල පාරේ ගොඩිගමුව සුසාන භූමිය අසල නගරසභා මල්ශාලාවේ අද (22) සවස 5 දක්වා තැන්පත් කර තිබේ.
- ශානක ඉරෝෂණ පීරිස්, Ogilvy Digital ආයතනයේ සිංහල අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, ප්‍රාමාණික දැනුමැත්තෙකු ලෙසින් විවිධ කවයන් තුළ සම්භාවනාවට පාත්‍ර වූ අයෙකු අතර ඔහු, පැරණි බෞද්ධ දර්ශනයද ඇතුළුව බොහෝ විෂය ක්ෂේත්‍රයන්හි හසල දැනුමකින්ද හෙබි අයෙකු විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
#theleader.lk#theleadernews
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


