නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු වැඩිවීම මත මෙරට අපනයනකරුවන්ද විවිධ අර්බුදවලට මුහුණ පා සිටියද පසුගිය මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් 1180ක් සහ සේවා අංශයේ අපනයනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.457ක් උපයා තිබේ.
මෙය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර 2025 මාර්තු මාසයේ අපනයන ආදායම හා සසඳන විට සියයට 5.2ක අඩුවීමකි.
මාර්තු මාසය තුළ යුරෝපා, අප්‍රිකානු හා ආසියානු රටවලින් කැපීපෙනෙ වර්ධනයක් දැකිය හැකි වුවද මැදපෙරදිග රටවලින් අපගේ අපනයන ආදායම සියයට 48ක අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළේය.
( lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)
මැද පෙරදිග කලාපයේ අපේ අපනයන ආදායම සියයට 48කින් අඩුවෙලා !
T
The Leader Desk
April 25, 2026 • 4:40 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු වැඩිවීම මත මෙරට අපනයනකරුවන්ද විවිධ අර්බුදවලට මුහුණ පා සිටියද පසුගිය මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් 1180ක් සහ සේවා අංශයේ අපනයනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.457ක් උපයා තිබේ.
- මෙය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 9ක වර්ධනයක් පෙන්නුම් කරන අතර 2025 මාර්තු මාසයේ අපනයන ආදායම හා සසඳන විට සියයට 5.2ක අඩුවීමකි.
- මාර්තු මාසය තුළ යුරෝපා, අප්‍රිකානු හා ආසියානු රටවලින් කැපීපෙනෙ වර්ධනයක් දැකිය හැකි වුවද මැදපෙරදිග රටවලින් අපගේ අපනයන ආදායම සියයට 48ක අඩුවීමක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


