BREAKING
Top Ad
පුවත්

වඳ සැත්කම් නාඩගම : සොලමන්ස්ගේ කොමිසමට ජනාධිපති බෑ කියයි

T

The Leader

June 30, 2019 • 10:02 AM

වඳ සැත්කම් නාඩගම : සොලමන්ස්ගේ කොමිසමට ජනාධිපති බෑ කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය සාෆි ෂියාබ්දීන්, සිංහල කාන්තාවන් 4000කගේ සිරුරේ පැලෝපීය නාලවලට හානි කරමින් සිදුකර ඇතැයි
  • ඔහු මෙම ඉල්ලීම කර තිබෙන්නේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපතිවරයා ජූනි 26 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයේදී කරන ලද සාකච්ඡාවේදීය.
  • එම ඉල්ලීමට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එම චෝදනාවට අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිසි ආකාරයෙන් සිදුවන නිසා එයට ජනාධිපති කොමිසමක් පත් කිරීමට අවශ්‍ය නොමැති බවය.
  • වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!
අකුරු ප්‍රමාණය (Font Size):

කියන වඳභාවයට පත්කිරීමේ චෝදනා පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස දිවයින කතෘ අනුර සොලමන්ස් විසින් කරන ලස ඉල්ලීමක් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු මෙම ඉල්ලීම කර තිබෙන්නේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපතිවරයා ජූනි 26 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයේදී කරන ලද සාකච්ඡාවේදීය.

එම ඉල්ලීමට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එම චෝදනාවට අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිසි ආකාරයෙන් සිදුවන නිසා එයට ජනාධිපති කොමිසමක් පත් කිරීමට අවශ්‍ය නොමැති බවය.

(අනිද්දා -රේඛා නිලුක්ෂි හේරත්)

සබැඳි පුවත් :

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිට එරෙහිව විමර්ශන ඇරඹේ !

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක !

වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!

වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයායන 'ධ්‍රැකියුලා' ගැන කියයි

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...