The Leader News
BREAKING
Top Ad
පුවත්

මැති ඇමති පුත්තු ඥාතී 72කට ජනපති අරමුදලෙන් රට ශිෂ්‍යත්ව තෑගි බෙදලා

T

The Leader Desk

August 6, 2025 • 6:25 AM

මැති ඇමති පුත්තු ඥාතී 72කට ජනපති අරමුදලෙන් රට ශිෂ්‍යත්ව තෑගි බෙදලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙසේ පැවසුවේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ගෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇය වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා, හර්ෂණ සුපුන් රාජකරුණා වෙනුවෙන් 2005 වර්ෂයේදීද, * හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු අයි.එන් කොඩිතුවක්කු වෙනුවෙන් 2006 වර්ෂයේදීද , * පාර්ලිමේන්තු මන්ත්‍රී බී.
  • රාධ ක්‍රිස්ණන් 2006 වර්ෂයේදී කේ.
  • රාද ක්‍රිෂ්ණන් වෙනුවෙන්ද, * දිනේෂ් දොඩන්ගොඩ 2006 වර්ෂයේද *කේ.කේ පරණවිතාන 2006 වර්ෂයේදීද ජනාධිපති අරමුදලෙන් මෙසේ විදේශ ශිෂ්‍යත්ව ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මෙසේ පැවසුවේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ගෙන් අසා තිබූ ප්‍රශ්නයකට ඇය වෙනුවෙන් පිළිතුරු ලබාදෙමිනි.

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා, හර්ෂණ සුපුන් රාජකරුණා වෙනුවෙන් 2005 වර්ෂයේදීද,

* හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු අයි.එන් කොඩිතුවක්කු වෙනුවෙන් 2006 වර්ෂයේදීද ,

* පාර්ලිමේන්තු මන්ත්‍රී බී. රාධ ක්‍රිස්ණන් 2006 වර්ෂයේදී කේ. රාද ක්‍රිෂ්ණන් වෙනුවෙන්ද,

* දිනේෂ් දොඩන්ගොඩ 2006 වර්ෂයේද

*කේ.කේ පරණවිතාන 2006 වර්ෂයේදීද ජනාධිපති අරමුදලෙන් මෙසේ විදේශ ශිෂ්‍යත්ව ලබාගෙන ඇතැයි අමාත්‍යවරයා පැවසීය.


ජනාධිපති අරමුදලෙන් හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යාධාර ලබාදීමට

* 2015 වර්ෂයේදී කෝටි හතකට වැඩි මුදලක්ද 2006 වර්ෂයේ දී කෝටි හයකට වැඩි මුදලක්ද

* 2007 වර්ෂයේ දී 42 දෙනෙකුට කෝටි තුනකට වැඩි මුදලක්ද

* 2008 වර්ෂයේ දී 18 දෙනෙකුට කෝටියකට වැඩි මුදලක්ද

* 2009 වර්ෂයේදී සිව් දෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද

* 2010 වර්ෂයේ දී තුන්දෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද

* 2011 වර්ෂයේදී දෙදෙනෙකුට ලක්ෂ දහයකට වැඩි මුදලක්ද

* 2012 වර්ෂයේදී දෙදෙනෙකුට ලක්ෂ තිහකට වැඩි මුදලක්ද

* 2014 වර්ෂයේ දී එක් කෙනෙකුට ලක්ෂ හතකට වැඩි මුදලක්ද මෙසේ වැය කර ඇති බව කර්මාතිලක පැවසීය.

| lankadeepa

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...