The Leader News
BREAKING
Top Ad
පුවත්

ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමිතියේ ලොකු අවුලක් ද ?

T

The Leader Desk

December 8, 2025 • 3:34 PM

ඔක්ටේන් 92 පෙට්‍රල් ප්‍රමිතියේ ලොකු අවුලක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාහන හිමිකරුවෝ චෝදනා කරති.
  • ඊට ප්‍රතිකර්මයක් ලෙස ඔවුන් යෝජනා කර ඇත්තේ ඔක්ටේන් 92 ඉන්ධන වෙනුවට ඔක්ටේන් 95 ඉන්ධන භාවිතාකරන ලෙසයි.
  • අනතුරුව වාහන හිමිකරුවන් ඉන්ධන හල්වලින් මේ සම්බන්ධයෙන් විමසු පසු ඉන්ධන සපයන කොම්පකරුවන් ප්‍රකාශ කර ඇත්තේ මෑතක ගෙන එනලද ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන දැඩි දුගඳකින් යුක්ත බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

වාහන හිමිකරුවෝ චෝදනා කරති.

මෙලෙස ආබාධයට ලක් වූ වාහන වල එන්ජින්වලින් විවිධ ශබ්ද නිකුත් වීම නිසා මෙරට ප්‍රධානපෙලේ වාහන ආනයනය සහ සේවා කටයුතු කරන මෝටර් රථ සමාගමක් වෙත අද සහ ඊයේ දිනවල වාහන ගණනාවක් අලුත් වැඩියා කටයුතු සඳහා ගෙන ඒමෙන් පසු ඒවා පරීක්ෂා කළ වාහන සමාගමේ විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ හටගෙන ඇත්තේ වාහනයේ දෝෂයක් නොව බාල වර්ගයේ ඉන්ධන භාවිතා කිරීමෙන් හට ගත් ආබාධයක් බවයි.

ඊට ප්‍රතිකර්මයක් ලෙස ඔවුන් යෝජනා කර ඇත්තේ  ඔක්ටේන් 92 ඉන්ධන වෙනුවට ඔක්ටේන් 95 ඉන්ධන භාවිතාකරන ලෙසයි.

අනතුරුව වාහන හිමිකරුවන් ඉන්ධන හල්වලින් මේ සම්බන්ධයෙන් විමසු පසු ඉන්ධන සපයන කොම්පකරුවන් ප්‍රකාශ කර ඇත්තේ මෑතක ගෙන එනලද ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන දැඩි  දුගඳකින් යුක්ත බවය.

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...