කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඉන්ධන හා බලශක්තිය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් සඳහන් කරයි.
පෞද්ගලික අංශයද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.
ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කරන ලද නිවේදනය මතු පළවේ.




