The Leader News
BREAKING
Top Ad
පුවත්

විපක්ෂයට ඉඩදී COPA සභාපති ඉල්ලා අස්වෙයි

T

The Leader Desk

August 6, 2025 • 9:55 AM

විපක්ෂයට ඉඩදී COPA සභාපති ඉල්ලා අස්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් කියා සිටියේය.
  • තම වගකීම හැකි අයුරින් ඉටුකළ බව කියා සිටි අරවින්ද සෙනරත්, තමා එම කමිටු සාමාජිකයකු වශයෙන් කැපවීමෙන් කටයුතු කරන බවද සෙනරත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් කියා සිටියේය.

තම වගකීම හැකි අයුරින් ඉටුකළ බව කියා සිටි අරවින්ද සෙනරත්, තමා එම කමිටු සාමාජිකයකු වශයෙන් කැපවීමෙන් කටයුතු කරන බවද සෙනරත් සඳහන් කළේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...