BREAKING
සුරේෂ් සලේ රඳවාගැනීම: එක්සත් ජාතීන්ගෙන් කරුණු විමසීමක්●කණිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි: ක්‍රිෂාන්ත කුරේගෙන් සංවේදී සටහනක්●ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය යළි දක්ෂිණාංශික බල කේන්ද්‍රයකට●ස්ටීව් රයිෂ් 90 දී කියන නිර්මාණ රහස●ෆ්ලයිඩුබායි ගුවන් යානය තුළ පොරෝ ප්‍රහාරයක්: ත්‍රස්ත කුමන්ත්‍රණයක් බවට හෙළිවෙයි●නෙත්මි අහිංසාගේ ආසියානු පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි●මහාචාර්ය ජී.එල්. පීරිස් නීති භාරය පිහිටුවයි●ෆ්ලයිඩුබායි නියමු කුටියේ පිහි ඇනුම: මහා ගුවන් අනතුරක් වැළකුණු හැටි●පැරිසියේදී සංක්‍රාන්ති ලිංගික මතභේදයට ලක්වූ ලින් යූ-ටිං ආසියානු රන් දිනයි●ප්‍රතිවාදිනියගේ අත හපාකෑ චීන ජූඩෝ ක්‍රීඩිකාවට තරග තහනමක්●
Top Ad
ක්‍රීඩා

LPL : පන්දු යවන්නෝ කලම්බු ස්ට්‍රයිකර්ස් දිනවති - අදත් තරග දෙකක්

T

The Leader Desk

August 1, 2023 • 5:07 AM

LPL : පන්දු යවන්නෝ කලම්බු ස්ට්‍රයිකර්ස් දිනවති - අදත් තරග දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) පැවැති තරගයකින් සුපිරි ජයක් ලබාගැනීමට 'කලම්බු ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම සමත්විය.
  • ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් 'කලම්බු ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කළේය.
  • කලම්බු 'ස්ට්‍රයිකර්ස් කණ්ඩායම' වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 59ක් රැස්කළ අතර නුවනිදු ප්‍රනාන්දු ලකුණු 28ක් රැස් කළේය.
  • ඒ අනුව ලකුණු 158ක ජයග්‍රහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 130ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ 'ගෝල් බී-ලව් කැන්ඩි' කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ 'කලම්බු ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් 'කලම්බු ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 157ක් රැස් කළේය.

කලම්බු 'ස්ට්‍රයිකර්ස් කණ්ඩායම' වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 59ක් රැස්කළ අතර නුවනිදු ප්‍රනාන්දු ලකුණු 28ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 158ක ජයග්‍රහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 130ක් පමණි.

image 2628b3a5d0image fea5ec10d2image 1a1e9eb6c3image 0a6702ea23image fc2019087dimage f87a68d31dimage 42f6ae7367image 7339cb2da0
අද LPL පිටියට එන කණ්ඩායම් මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගයේ තවත් තරග දෙකක් අද (01) පැවැත්වීමට නියමිතය.

එක් තරගයක් 'ජැෆ්නා කිංග්ස්' සහ 'දඹුල්ල අව්රා කණ්ඩායම' අද පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
අනෙක් තරගය 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'ගෝල් ටයිටන්ස්' කණ්ඩායම අතර රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...