The Leader News
BREAKING
Top Ad
පුවත්

චිචීගෙ Rocket එක Clear කළා වගේ ආණ්ඩුව ම අනෙක් චෝදනාත් Clear කරලා දෙයි - නාමල් රාපක්ෂ (වීඩියෝ)

T

The Leader Desk

August 8, 2025 • 3:47 AM

 චිචීගෙ Rocket එක Clear කළා වගේ ආණ්ඩුව ම අනෙක් චෝදනාත් Clear කරලා දෙයි - නාමල් රාපක්ෂ (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ hard voich youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
  • එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ යෞවන සමාජ ප්‍රශ්නයට ඔවුන් මැදිහත් නොවුණ බවයි.
  • ඒසේ සිදු කළා නම් එය ද දේශපාලන මැදිහත් වීමක් යැයි ආණ්ඩුව පවසනු ඇති බවයි.
  • එමෙන් ම 03% මට්ටමේ සිටි මාලිමාව බලයට පත්වූයේ සමගි ජන බලවේගය පක්ෂයේ අඩු පාඩු අතරින් රිංගා යැයි නාමල් රාජපක්ෂ අවධාරණය කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ hard voich youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ යෞවන සමාජ ප්‍රශ්නයට ඔවුන් මැදිහත් නොවුණ බවයි. ඒසේ සිදු කළා නම් එය ද දේශපාලන මැදිහත් වීමක් යැයි ආණ්ඩුව පවසනු ඇති බවයි.

එමෙන් ම 03% මට්ටමේ සිටි මාලිමාව බලයට පත්වූයේ සමගි ජන බලවේගය පක්ෂයේ අඩු පාඩු අතරින් රිංගා යැයි නාමල් රාජපක්ෂ අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ නාමල් රාජපක්ෂ hard voich youtube නාලිකාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ සාකච්ඡාව ය.


සබැඳි ලිපියක් :

SupremeSAT-1: අගමැතිනියගේ දත්ත වැරදි බව ඇමති වසන්ත කියයි: වැරදුණේ කොතැන ද?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...