පුවත්
Showing page 55 of 1712 (25,672 articles)

22 වැනි සංශෝධනය සහ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස: නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය මල්වතු මහ නාහිමියන් මුණගැසෙයි!
උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට යැවූ ලිපිය පිළිබඳ සාකච්ඡාවක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සහ ආර්ථික අභියෝග පිළිබඳ සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රකාශයක්!
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ ජනතාවගේ මූලික ආර්ථික සහන සපයාදීමේ ප්‍රමුඛතාව පිළිබඳව සමගි ජන බලවේගයේ අවධානය

චෙම්මනි සමූහ සුසානයෙන් ගොඩගත් සිරුරු 500 පනී: 100 වැනි දිනටත් කැනීම් අඛණ්ඩව!
ලංකා ඉතිහාසයේ විශාලතම වෝහාරික කැනීම් ක්‍රියාවලිය යාපනය මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ ඉදිරියට

පාසල් 10,000ක් අන්තර්ජාලයට ගෙනෙන මෙරට දැවැන්තම ඩිජිටල් අධ්‍යාපන විප්ලවය ඇරඹෙයි!
*ග්‍රාමීය සහ නාගරික අධ්‍යාපන පරතරය නිම කරමින් සමස්ත ද්විතීයික පාසල් වෙත ඩිජිටල් පන්ති කාමර

'ලංකාවේ සැබෑ ආර්ථික වර්ධනයට ව්‍යුහාත්මක සංශෝධන ඕනෑ': ඉන්දීය ආර්ථික විද්‍යාඥ මොන්ටෙක් සිං අහ්ලුවාලියා!
*සාර්ව ආර්ථික ස්ථාවරත්වයෙන් පමණක් වර්ධනය උදා නොවන බවට ඉන්දියාවේ 1991 ආර්ථික ප්‍රතිසංස්කරණවල නියමුවාගෙන් පෙන්වා දීමක්

ඉන්දියා-ලංකා එට්කා (ETCA) ගිවිසුම යළි කරළියට: ආර්ථික වාසි සහ දේශීය අභියෝග පිළිබඳ විමසුමක්
*වසර 25ක් පැරණි නිදහස් වෙළඳ ගිවිසුමෙන් ඔබ්බට යමින් සේවා සහ තාක්ෂණික ක්ෂේත්‍ර ඒකාබද්ධ කිරීමේ යෝජනාවක්

උතුරේ ඉඩම් නිදහස් කරන බව කියන ජනපතිගේ දෙවැනියා තවත් ඉඩම් ඇල්ලීමේ සැලසුම් හෙළිකරයි
*උතුරේ ඉඩම් නිදහස් කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දෙද්දී පලාලි අක්කර 2,500ක් පවා නැවත පවරාගැනීමට රාජ්‍ය ආරක්ෂක අංශවලින් සැළසුම්

උතුරේ විහාරයක් පිහිටි භුමිය හරහා පාරකට එරෙහි පොලිස් තහංචියට උසාවිය හරස් වෙයි
*කන්කසන්තුරේ තිස්ස විහාර භූමිය මැදින් වැටුණු පැරණි මාර්ගය යළි ප්‍රතිසංස්කරණය කිරීමට මල්ලාකම් අධිකරණයෙන් නීතිමය අවසර

ලංකාවේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් ගැන ජයිශංකර් ඉන්දීය පාර්ලිමේන්තුවට තොරතුරු හෙළි කරයි!
*ඉන්දීය ධීවරයින් සහ බෝට්ටු නිදහස් කරගැනීමට රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශවික මට්ටමින් නිරන්තර සාකච්ඡා

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි!
*2020 අගෝස්තු 25 සිට බලපැවැත්වෙන පරිදි උසස්වීම් අනුමත කරමින් පොලිස්පතිවරයාගෙන් විශේෂ නියෝගයක්

මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුවෙන් විශේෂඥ මණ්ඩලයක්
*ප්‍රතිසංස්කරණ යෝජනා 31ක් සමාලෝචනය කොට ප්‍රායෝගික නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර

පෝට් සිටියේ නිලධාරීන්ගේ පඩි ගැන රාසමාණික්කම්ට ප්‍රශ්නයක් | 'සමහර නිලධාරීන් මිලියන ගණන්වලින් ගන්නවා'
*ජනාධිපතිගේ, ඇමතිවරුන්ගේ පඩි ප්‍රසිද්ධ කෙරෙද්දී වරාය නගර කොමිෂන් සභාවේ පඩි තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේවත් නොදීම ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමක්

නීතිවිරෝධී සූදු වෙබ් අඩවි තහනම් වෙද්දී LPL පිටියේ ප්‍රවර්ධනය වන හැටි!
*ලියාපදිංචි නොවූ ඔන්ලයින් සූදු අඩවි අත්හිටුවීමට පියවර ගනිද්දී ක්‍රිකට් අනුග්‍රාහකත්වයන් සහ වෙළෙඳ දැන්වීම් පිළිබඳ අවධානය

බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස කූඨ අරමුණු ! - අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
මරණ සහ රෝහල්ගත කිරීම් වාර්තා වන පසුබිමක රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට සහ ඇප නීති සංශෝධනයට රජයෙන් පියවර

අවසර නොලත් නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122ක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරෙයි!
2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකරණ පනතේ බලතල ප්‍රකාරව TRCSL විසින් සියලු සේවා සපයන්නන්ට උපදෙස් දෙයි

