The Leader News
BREAKING

පුවත්

Showing page 54 of 1712 (25,672 articles)

ශ්‍රී ලංකා ආර්ථිකයට සුබ ලකුණු: 2026 මුල් මාස හයේ අයවැය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා කරයි!
පුවත්

ශ්‍රී ලංකා ආර්ථිකයට සුබ ලකුණු: 2026 මුල් මාස හයේ අයවැය රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා කරයි!

*පෞද්ගලික අංශයේ ණය ලබාගැනීම් 27.4%කින් ඉහළට; කොටස් වෙළඳපොළටත් ධනාත්මක බලපෑමක්

The Leader Deskabout 2 months ago
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත් වූ මහින්ද සමරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්!
පුවත්

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයෙන් ඉවත් වූ මහින්ද සමරසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්!

පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වූ බවත් රජයෙන් කිසිදු බලපෑමක් නොතිබූ බවත් මහනාහිමිවරුන් හමුවේ අවධාරණය කරයි

The Leader Deskabout 2 months ago
බාල ගල් අඟුරු නැව් 19ක පාඩුව සෙවීමට පරීක්ෂණ: විදුලි අර්බුදයක අවදානම හමුවේ නියාමනය පරීක්ෂාවට!
පුවත්

බාල ගල් අඟුරු නැව් 19ක පාඩුව සෙවීමට පරීක්ෂණ: විදුලි අර්බුදයක අවදානම හමුවේ නියාමනය පරීක්ෂාවට!

ලක්විජය බලාගාරයට සිදුවූ තාක්ෂණික හානි ඇතුළු සමස්ත මූල්‍ය පාඩුව ගණනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවෙන් නියෝග

The Leader Deskabout 2 months ago
'ඩිට්වා' සුළි සුළඟින් වැටුණු ධීවර කර්මාන්තය ගොඩගැඟීමට බිලියන 8.3ක ව්‍යාපෘතියක්!
පුවත්

'ඩිට්වා' සුළි සුළඟින් වැටුණු ධීවර කර්මාන්තය ගොඩගැඟීමට බිලියන 8.3ක ව්‍යාපෘතියක්!

සුළි සුළඟින් ධීවර යටිතල පහසුකම්වලට සිදුවූ හානි පිළිසකර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

The Leader Deskabout 2 months ago
2027 ජාතික අයවැය උදෙසා ජනතා යෝජනා කැඳවන 'Budget Proposal Hub' ආරම්භ වෙයි!
පුවත්

2027 ජාතික අයවැය උදෙසා ජනතා යෝජනා කැඳවන 'Budget Proposal Hub' ආරම්භ වෙයි!

වෙරිටේ රිසර්ච් ආයතනයේ පුරෝගාමී සංකල්පය හරහා ජාතික අයවැයකරණයට මහජන සහභාගීත්වය ඉහළ නැංවීමේ පියවරක්

The Leader Deskabout 2 months ago
ජනතා ප්‍රමුඛතාවලට එහා ගිය විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමක්!
පුවත්

ජනතා ප්‍රමුඛතාවලට එහා ගිය විනිසුරු විශ්‍රාම වයස් සංශෝධනය ගැන විපක්ෂ නායකගෙන් ප්‍රශ්න කිරීමක්!

අධිකරණයේ ස්වාධීනත්වය, තනි පක්ෂ පාලනය සහ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පිළිබඳ සජිත් ප්‍රේමදාසගේ විග්‍රහය

The Leader Deskabout 2 months ago
'අරගලය හමුවේ පසුබැසීම නිවටකමක් කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා' : නාමල් රාජපක්ෂ
පුවත්

'අරගලය හමුවේ පසුබැසීම නිවටකමක් කියලා හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා' : නාමල් රාජපක්ෂ

බන්ධනාගාර අර්බුදය, බදු බර සහ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ඉදිරිපත් කළ විවේචනාත්මක විග්‍රහය

The Leader Deskabout 2 months ago
22 වැනි සංශෝධනය සහ විනිසුරු විශ්‍රාම වයස: මහා නාහිමිවරුන් ජනාධිපතිට ලිපියක් යැවූ බව හෙළිවෙයි!
පුවත්

22 වැනි සංශෝධනය සහ විනිසුරු විශ්‍රාම වයස: මහා නාහිමිවරුන් ජනාධිපතිට ලිපියක් යැවූ බව හෙළිවෙයි!

ඒකාබද්ධ විපක්ෂයේ සහ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයින් මහනුවර මහා නාහිමිවරුන් බැහැදකියි

The Leader Deskabout 2 months ago
ඩිජිටල් ලිංගික කප්පම් ගැනීමේ ජාවාරමක් යළිත්: ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්!
පුවත්

ඩිජිටල් ලිංගික කප්පම් ගැනීමේ ජාවාරමක් යළිත්: ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් අනතුරු ඇඟවීමක්!

ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් හරහා සංවිධානාත්මක විදේශීය කණ්ඩායමක් පුද්ගලයන් ඉලක්ක කරගන්නා හැටි

The Leader Deskabout 2 months ago
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සහ කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා අභාවප්‍රාප්ත වෙයි!
පුවත්

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සහ කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද මඩිහහේවා අභාවප්‍රාප්ත වෙයි!

දශක පහකට අධික කාලයක් මෙරට රාජ්‍ය සේවයට සහ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ඉටුකළ අනභිභවනීය මෙහෙවර

The Leader Deskabout 2 months ago
ශ්‍රී ලංකා රේගුවේ මුල්‍ය අක්‍රමිකතා රැසක් ජාතික විගණන වාර්තාවෙන් හෙළිවෙයි!
පුවත්

ශ්‍රී ලංකා රේගුවේ මුල්‍ය අක්‍රමිකතා රැසක් ජාතික විගණන වාර්තාවෙන් හෙළිවෙයි!

2012-2025 කාලය තුළ අමාත්‍ය අනුමැතියකින් තොරව රුපියල් කෝටි 3,726ක ත්‍යාග මුදල් ගෙවා ඇති බවට අනාවරණයක්

The Leader Deskabout 2 months ago
ජීවා එඩියුකේෂන් 23 වැනි සංවත්සරයට සමගාමීව 'Future Voices 2026' යොවුන් කථික තරගාවලිය ඇරඹෙයි!
පුවත්

ජීවා එඩියුකේෂන් 23 වැනි සංවත්සරයට සමගාමීව 'Future Voices 2026' යොවුන් කථික තරගාවලිය ඇරඹෙයි!

මහනුවර කේන්ද්‍ර කරගනිමින් මධ්‍යම පළාතේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ නායකත්ව හා සන්නිවේදන කුසලතා නැංවීමට පියවර

The Leader Deskabout 2 months ago
ලෝක ආදිවාසී දිනය අදයි: මෙරට ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්!
පුවත්

ලෝක ආදිවාසී දිනය අදයි: මෙරට ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්!

ලොව පුරා රටවල් 90ක වෙසෙන මිලියන 476ක් වන ආදිවාසී ජනගහනය සහ ඔවුන්ගේ පාරම්පරික උරුමයන් ඇගයෙන විශේෂ දිනය

The Leader Deskabout 2 months ago
හොලිවුඩ් නිළි රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවට: බිම්බෝම්බ ලක්ෂ 10ක් ඉවත්කිරීමේ සංකේතාත්මක සන්ධිස්ථානය සනිටුහන් වෙයි!
පුවත්

හොලිවුඩ් නිළි රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවට: බිම්බෝම්බ ලක්ෂ 10ක් ඉවත්කිරීමේ සංකේතාත්මක සන්ධිස්ථානය සනිටුහන් වෙයි!

MAG සංවිධානයේ ජාත්‍යන්තර තානාපතිනිය ලෙස මන්නාරම, මුලතිව් සංචාරයක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට පියවර

The Leader Deskabout 2 months ago
ප්‍රාදේශීය සංවර්ධන පරතරය අවම කිරීමට ඩොලර් මිලියන 250ක අරමුදලක්: ශානකියන්ගේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි!
පුවත්

ප්‍රාදේශීය සංවර්ධන පරතරය අවම කිරීමට ඩොලර් මිලියන 250ක අරමුදලක්: ශානකියන්ගේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි!

උතුරු, නැගෙනහිර, මොනරාගල සහ නුවරඑළිය ඇතුළු ආර්ථික වශයෙන් පසුගාමී දිස්ත්‍රික්ක වෙනුවෙන් වසර 12ක විශේෂ සංවර්ධන වැඩසටහනක්

The Leader Deskabout 2 months ago