The Leader News
BREAKING
ලෝක ජනමතය මැද සාමය සොයන පලස්තීනය |ඉම්තියාස් බාකීර් මාකාර්●ආණ්ඩුව ගැන මිථ්‍යාවන් දහයක්: ප්‍රචාරණයෙන් ඔබ්බට දේශපාලන ප්‍රගතිය විමසීම●දුම්රියේදී නඩු ගැන කතා කළ බ්‍රිතාන්‍ය විනිසුරුවරයාට අවවාද●2035 දී ලොව විශාලතම ආගම බවට පත්වන ඉස්ලාමය ගැන ඇත්ත කතාව●ADB හි ඩොලර් මිලියන 200 ණයෙන් මෙරට සුළු ව්‍යාපාරවලට පණ ලැබෙයිද?●ගුවන් තොටුපළේ ලිස්සා වැටී මැලේසියා අමාත්‍යවරයෙකුට තුවාල●සැබෑවටම, නාගරික මැදපංතියට අවුලක් තියේද? | කුසල් පෙරේරා●දින 11ක නාටකීය නිහැඬියාවකින් පසු ජෙන්සන් හුවාන් යළි Nvidia මුල් පුටුවට●රහස් කියන කඳු, කලණ ගේ අත් කොටය සහ මනුවර්ණගේ දේශපාලනය●කළු සල්ලි පරීක්ෂාවේ හිඩැස් මතුවෙයි; මූල්‍ය ආයතන රැසකට මහ බැංකුවෙන් දඩ●
Top Ad
ක්‍රීඩා

C-රග්බි තරගාවලියේ වැඩි දස්කම් මහනුවරින්

T

The Leader Desk

September 11, 2025 • 9:53 AM

C-රග්බි තරගාවලියේ වැඩි දස්කම් මහනුවරින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහනුවර කිංස්වුඩ්/උසස් බාලිකා ඒකාබද්ධ විදුහල් කණ්ඩායම තරගාවලියේ ‘ප්ලේට්’ ශූරයන් වුනා.
  • ඔවුන් එම ශූරතාව හිමිකර ගත්තේ කොළඹ තර්ස්ටන්/දේවි බාලිකා ඒකාබද්ධ පිලට එරෙහිව ලැබූ 2-1ක ජයග්‍රහණයකින්. කොළඹ වෙස්ලි/මෙතෝදිස්ත ඒකාබද්ධ විදුහල් කණ්ඩායම ‘බෝල්’ කිරුළ හිමිකර ගත් අතර ඔවුන් හමුවේ 1-0කින් පරාජය වුනේ මහනුවර ධර්මරාජ/මහමායා ඒකාබද්ධ කණ්ඩායම.
  • ඉතා ජනප්‍රිය වාර්ෂික තරගාවලියක් වන මේ ඉසව්වට කණ්ඩායම් 16ක් සහභාගි වුනා.
  • මෙහිදී විද්‍යාර්ථ විදුහලේ හෂාන් පෙරේරා තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස තේරුණු අතර වඩාත්ම වටිනා ක්‍රීඩිකාව ලෙස නම් කෙරුනේ පුෂ්පදාන විදුහලේ හෂිනි මාලව තෙන්නකෝන්.
අකුරු ප්‍රමාණය (Font Size):


මහනුවර කිංස්වුඩ්/උසස් බාලිකා ඒකාබද්ධ විදුහල් කණ්ඩායම තරගාවලියේ ‘ප්ලේට්’ ශූරයන් වුනා. ඔවුන් එම ශූරතාව හිමිකර ගත්තේ කොළඹ තර්ස්ටන්/දේවි බාලිකා ඒකාබද්ධ පිලට එරෙහිව ලැබූ 2-1ක ජයග්‍රහණයකින්. 


PIS 3756
කොළඹ වෙස්ලි/මෙතෝදිස්ත ඒකාබද්ධ විදුහල් කණ්ඩායම ‘බෝල්’ කිරුළ හිමිකර ගත් අතර ඔවුන් හමුවේ 1-0කින් පරාජය වුනේ මහනුවර ධර්මරාජ/මහමායා ඒකාබද්ධ කණ්ඩායම.

 

DSC 0833 copy

ඉතා ජනප්‍රිය වාර්ෂික තරගාවලියක් වන මේ ඉසව්වට කණ්ඩායම් 16ක් සහභාගි වුනා. මෙහිදී විද්‍යාර්ථ විදුහලේ හෂාන් පෙරේරා තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස තේරුණු අතර වඩාත්ම වටිනා ක්‍රීඩිකාව ලෙස නම් කෙරුනේ පුෂ්පදාන විදුහලේ හෂිනි මාලව තෙන්නකෝන්.

DSC 0559 copy
මෙරට වාර්ෂික රග්බි කැලැන්ඩරයේ මේ තරගාවලිය ජනප්‍රියත්වයක් උසුලන්නේ පසුගිය වසරේ පාසල් රග්බි තරු නැවත පිටියට පිවිසීම නිසා. බාලිකා පාසල් ඔවුන්ගේ සමාන බාලක පාසල් සමග එක්වන මේ තරගාවලිය ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ මේ ආකාරයේ පළමු තරගාවලිය ලෙස සැලකෙනවා.

 

DSC 0670 copy
සැණකෙලි සිරියෙන් යුතුව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මේ තරගාවලිය 9 වැනි වසරටත් සංවිධානය කළේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර රග්බි විනිසුරුවකු වන ඩිල්රෝයි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් යුත් Agoal රග්බි ප්‍රවර්ධන ආයතනය.

 DSC 1353 copy


warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...