මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට තීරණය කර ඇති ඔහු, ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්වනතෙක් එනම්, නොවැම්බර් 18 දා දින දක්වා පමණක් ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.
මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට සමාජ ජාල ඔස්සේ පැතිර යන වාර්තා සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදී එම මන්ත්‍රීවරයා ඉහත කාරණය අවධාරණය කර සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉවත් වූ බවට ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ශ්‍රීලනිප නිල වෙබ් අඩවියේ ද සඳහන් වේ.
මෛත්‍රී, ශ්‍රිලනිප සභාපති ධූරයෙන් අස් වන්නේ නෑ : නොවැ.18 යළි අතට ගනී!
T
The Leader Desk
October 10, 2019 • 2:53 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව කටයුතු කිරීමට තීරණය කර ඇති ඔහු, ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්වනතෙක් එනම්, නොවැම්බර් 18 දා දින දක්වා පමණක් ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු පැවසිය.
- මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට සමාජ ජාල ඔස්සේ පැතිර යන වාර්තා සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදී එම මන්ත්‍රීවරයා ඉහත කාරණය අවධාරණය කර සිටියේය.
- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉවත් වූ බවට ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ශ්‍රීලනිප නිල වෙබ් අඩවියේ ද සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


